We've updated our Content Guidelines.
Review the latest guidelines to keep sharing stories safely.

Chap 01 ☠️

280 7 0
                                        

" අ අයිම් සෝ සොරී බො බොස්...."
( තනි කළුපාට ඇඳන් මාස්ක් එකක් දාන් ඉන්න කෙනෙක් ඉස්සරහ කෙනෙක් බයෙන් බයෙන් මෙහෙම කියද්දි..)

"ආර්ග්ග්.....තමුසෙලට මේ වගේ පොඩි දෙයක්වත් කරගන්න බැරිනම්.....ඇයි මේ ලෝකෙ ඉන්නෙ..."

( කිසිම හිතක් පපුවක් නැති විදියට එතන හිටිය මිනිස්සු තුන් දෙනාගෙම ඔලුවලට ශූට් කරල ඒ මිනිස්සුන්ගෙ ලේ දිහා බලලා වියරුවෙන් හිනා උනා )

" තමුසෙල වගේ අයට මේ ඉරණමයි අයිති....කමකට නැති නිකම්මු....හහ් හහ් හහ්හ්හ්හා...."

" V.....plz be cool...."
" RM just shut up....this is my thing....මේ වගේ නිකම්මුවද Suga තමුන් train කරන්නෙ....."

" සොරි V...."

V : It's okay.....ආයි මේ වගේ වැරදි වෙන්න බෑ.....එච්චරයි.....

Joon,suga,jin,Jhobi : okay V....

V : ආර්ග්ග්......මගෙ ඔළුව....

All : Tae!!!.....

ජින් : ඉක්මනට බෙහෙත් ගේනවා ජූන්න්න්!!! ( ජින් කිවුවෙ සිහිය නැතුව ඉන්න එයාගෙ මල්ලි දිහා දුකෙන් බලන ගමන්...)

යුන්ගි :  ආයිශ්.....ඇයි අපේ ටේටම හියොන්......එයා මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙමේ......

හොබී : මට ආයි අපේ පරණ ටේව ඕන......

ජූන් : අපිටත් එයාව ඕන හොබී.....ඒත්....මේක අපි හැමෝගෙම දෛවය වෙන්නැති.....දැන් ඉන්නෙ ඉස්සර හිටිය අපේ හුරතල් , අහිංසක කොටි පැටියා ටේ නෙමේ......කොරියාවෙ භයානකම මාෆියා gang එක වෙන Black tiger වල leader devil V....එයා අපේ මල්ලිව පිස්සෙක් කරල යන්නම ගියා......අපිට ආයි ටේ ගැන බලාපොරොත්තුවක් තියාගන්න බැරිවෙයි.....( අන්තිම ටික කියද්දි නම්ජූන්ගෙ කටහඬ ඉකියකට පෙරලුනා....)

හොබී : හ්ම්ම්ම්.......
( එතකොටම ටේට අහ් නෑ මන් කිවුවෙ V ට සිහිය ආවා.....)

V : හෙට වැඩේට ඔයාල හැමෝම ලෑස්තිවෙලා ඉන්න....( V එහෙම සිගරට් එකක් උරන ගමන් එහෙම කියාගෙන යද්දි අනිත් අය ලොකු හුස්මක් පහතට දැම්මෙ මේව කවද විසඳෙයිද කියල හිතල....)

_____
@Someone pov
( මෙයාල english වලින් කතා කරන්නෙ......ඒත් මන් සින්හලෙන් ඒව දාන්නම්.....මේ Uk....හරිනෙ....)

" මේක කොහොමද මෙහෙම වෙන්නෙ....."

" ඒත් සර් මේහ්...."

MONSTER  (TK Sinhala)Stories to obsess over. Discover now