Chapter 1 🌼💖 කව්ද එයා ?! 😶

Start from the beginning
                                    

💖 කතා බහක් නැති උනාට සද්දේ බලපන්කෝ කට කන කීන් ගානවා...🥲😅

💜️ ඇත්තට ම මන් එයාගේ කටහඩ ඇහුව දෙවෙනි වතාව වෙන්නැති මේ...🥲

💖 ඇත්තටම ???

💜️ හරි හියුන් එවායින් වැඩක් නෑ බඩගිනි අනේ කන්න යන්කෝ අනිත් අය බලන් ඇති...😪

💖 හරි හරි යන්

At Canteen

🌼pov- අර ඔප්පාට කෑගහලා ආපු ගමන් මන් ගියේ කැන්ටින් එකට කැන්ටින් එකෙන් පොඩි බන් එකකුයි ආසම Chocolate milkshake එකයි අරන් ටේබල් එක්ක ඉදගත්තේ බඩේ පණුවෝ ටික තවත් ඉවසන්නැ කියලා දන්න නිසයි...ටික වෙලාවක් මිල්ක්ශේක් එකේ රස විද විද ඉද්දි එක පාරටම කෙනෙම් ඇවිත් මන් හිටපු ටේබල් එකට දඩාං ගාලා ගැහුවේ මාව ගැස්සිලා යද්දී...🥲

🦋 හේයි යේ සෝල් මොකෝ ඔයා කරන්නේ ආ...🥰

🌼 මොනා කරනවා වගෙද පේන්නේ ජීහේයා...😒

🦋 ඔහ් ඔහ් මොකද මේ සද්දේ ආ 🤨😂

🌼 යාහ් ජීහේයා....මට මගේ පාඩුවේ ඉන්න දීලා යනවද 😑🤲🏻

🦋 කෙල්ලනේ මොකද කියන්නෙ අපි මෙයාගේ කට අඩු කරමුද....😂

එහෙම කිය්ලා ජීහේ යා ලග තිබ්බ ජූස් එකක් සෝල් ගේ ඇගට හැලුවේ කෙල්ල ගේ ඇස්වල කදුලු පිරෙද්දී

🦋 දැන් නම් ඔයා මාර ලස්සනයි එහෙම නේ කෙල්ලනේ 😂😂😂

🐞 ඒකනම් ඇත්ත 😂😂

සෝල් එක පාරටම කෑ ගහගෙන නැගිට්ටේ කැන්ටිමේ හැමෝගෙම අවදානේ ඒ පැත්තට ඇදෙද්දීයි...සෝල් ගිහින් ජීහේ යාගේ කොලර් එකෙන් අල්ලගෙන කෑ ගහන්න පටන් ගත්තා....

🌼 ය..යාහ් ජීහේ....😖මොකක්ද තමුන්ට වෙන්න ඔනි ආ...කියනවා මොකක්ද වෙන්න ඕනි....තමුන්ට මගේ තාත්තා ව උදුරගත්තා මදිද ආ....🥺😠කියනවා මොකක්ද මන් තමුන්ට කරපු වැරැද්ද....ආ

🦋 හහ්...වැරැද්ද ..😏

එහෙම් කියලා ජීහේ සෝල්වල ඉස්සරහට තල්ලු කරා.....

🦋 තමුන් නිසා අපේ ඔම්මයි අප්පයි අතර ප්‍රශ්න....ඒ තමුන් නිසයි....ඒ ඇරත් තමුන් විදවන්න ඉපදිච්ච එකියක්....කාළකණ්නී ගෑනී😂😏

NEVER ALONE ❤️‍🩹Where stories live. Discover now