february 2023

131 34 4
                                    
1) melon sites කියලා gossip sites වගේ ඒවා තියෙනවනෙ. මේ එකක yiboගෙ video එකක් කියලා video එකක් දානවා.
මේක ybo එකෙන් reject කරනවා.
හැබැයි reject කරන විදිහ, ඒකට use කරන font එක zhanගෙ විදිහමයි.

හැබැයි reject කරන විදිහ, ඒකට use කරන font එක zhanගෙ විදිහමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ybo

මේ zhan

2) ybo එකෙන් lantern festival එකට photos වගයක් දාලා, comments section එකේ දානවා show your glutinous rice balls කියලා.

2) ybo එකෙන් lantern festival එකට photos වගයක් දාලා, comments section එකේ දානවා show your glutinous rice balls කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් බලන්නකො කවුද මේක දැක්ක ගමන් කලබල වෙලා rice balls දාන්නෙ කියලා.

ඉතින් බලන්නකො කවුද මේක දැක්ක ගමන් කලබල වෙලා rice balls දාන්නෙ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපේ බනියා!
Bunny rice ball එකක්ම දාලා ඔන්න.
Yiboට ඕන මේ ජාතිය වෙන්නැති.

3) මේ කාලෙ zhanගෙ අලුත් drama එකක් ගැන යනවා, sunshine by my side කියලා. ඒ වගේම yiboගෙ hidden blade යනවා.
බලන්න මේ දෙකේම promotions වලට එයාලා use කරන වචන/ වාක්‍ය
මං වම් පැත්තෙන් දාන්නෙ zhanගෙ ඒවා, දකුණු පැත්තෙන් yiboගෙ ඒවා.

බලන්න මේ දෙකේම promotions වලට එයාලා use කරන වචන/ වාක්‍යමං වම් පැත්තෙන් දාන්නෙ zhanගෙ ඒවා, දකුණු පැත්තෙන් yiboගෙ ඒවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

4) zhan instagram account එකක් හදනවා.
බලන්න yiboගෙ එකෙයි, මේකෙයි නම් දාලා තියෙන විදිහ.

බලන්න yiboගෙ එකෙයි, මේකෙයි නම් දාලා තියෙන විදිහ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එකම pattern එක නෙමෙයිද මේ?

5) ඊලඟට ජනවාරිවල මිස් වෙච්ච එකක් දාන්නම්.
මේ yibo, rainbow hoody එකක් ඇඳගෙන
Practice කරන photos ybo එකෙන් දානවා.

 මේ yibo, rainbow hoody එකක් ඇඳගෙන Practice කරන photos ybo එකෙන් දානවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පව් ඉතින් නේද?මේ දෙන්නට තියෙන්නෙම 🌈 විතරයි!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පව් ඉතින් නේද?
මේ දෙන්නට තියෙන්නෙම 🌈 විතරයි!

YIZHAN CANDIESWhere stories live. Discover now