_________WHO WON?😌🙄_______

Start from the beginning
                                    

" ෂූ රැග් එකෙ දකුණු පැත්තෙ තර්ඩ් බොක්ස් එකෙ උඩ ඇති බෙයාර්"

"මිස් චෝයි මගෙ බැගී ටී එක හොයලා දෙනවකෝ මනුස්සයෝ මට ලේට් වෙනවා"

"පපා එතන නෑනෙ .ආෂ් මගුල  චෝයි මගෙ ෂර්ට් එක හොයලා දියං යකෝ මේ ගෙදර උන්ට යකෝ මං කතා කරාම තමා කනෙ දහ්ට වංගු හැදෙන්නෙ"

"හැබැයි බෙයාර්  මං උඩට ඇවිත් හොයාලා දුන්නොත් තමුසෙගෙ කොන්ඩෙ ගලවනවා "

"හා හා අනේ හොයලා දෙන්නකෝ පපා"

"සොරි ටේ බේබි මම ගාර්ඩ්න් එකෙ හිටියෙ ඇහුන්නෑ ඉන්න මම හෙල්ප් කරන්නං"

"තමුසෙ ඉතින් අශ්වයා ගියාට පස්සෙ ස්තාලෙ වහනවා වගේ මම ටී එක හොයාගත්තට පස්සෙ ඇවිත් හරියනවද යකෝ"

"අනේ පපා ඩෙක් දෙක හොයලා???"

"පලයං අහකට හැබැයි බෙයාර් එතන ඩෙක් දෙක තිබ්බොත් තමුසෙව හම ගහනවා මම"

කිම් මැන්ෂන් එක කනපිට හරවනගමන් ටේ මේ උදේ පාන්දර රෙඩි වෙන්නෙ එයාගෙ නිව් ගර්ල්ෆේරෙන්ඩ්ව මීට් වෙන්න .ගර්ල්ෆෙරෙන්ඩ්??  ඔව් ටේ බයිසෙක්ෂුවල් නිසා එයාට ජෙන්ඩර් එක අදාල නෑ වගේම ටේට ඕන උනේ අවුට්සයිඩ්  එකට පේන්න තියෙන ලස්සන විතරයි. මේ ටේගෙ 21 වෙනි පාර්ට්නර් ඒත් ටේ එයාලට ඇත්තටම ආදරේ කරලද ? නෝ නෙවර් ටේ කියන්නෙ ඒ වගෙ ටයිප් එකක් නෙමෙයි. ගත්තා යූස් කරලා විසි කරා මේ තමා කිම් ටේහියුන්. සෝ අද දවසත් ඒ වගෙම දවසක් ටේ එයාගෙ අලුත් ගර්ල්ෆේරෙන්ඩ්ව මීට් වෙන්න තමා මේ රෙඩි වෙන්නෙ බිකෝස් දිස් ඊස් අ ඩීල් නෝ නෝ ඉට් ජස්ට් ලයික් අ චැලෙන්ජ්.... විමින් ඩබල කියන්නෙ වෙනස්ම විදිහෙ චැලෙන්ජ්වලට කැමති ඩබලක් බට් දෙන්නට දෙන්නා කවදාවත් සෙකන්ඩ් වෙන්නෑ. සෝ ජිමින් දුන්න චැලෙන්ජ් එකක් තමා ටේ වින් කරන්න ට්‍රයි  කරන්නෙ ....යෙප් ටේ ට්‍රයි  කරන ගර්ල් ස්පෙෂල් ගර්ල් කෙනෙක් වෙන්නෙ එතනදී යුනි එකෙ ඉන්න ලස්සනම බට් ඉනොසෙන්ට්ම ගර්ල්ව අල්ලගන්න එක තමා ජිමින් ටේට දුන්න චැලෙන්ජ් එක.දෙන් ටේ මේක වින් කරයිද නැත්තන් ටේව ආයෙත් සප්රයිස්  වෙයිද? වී සී

"ටේ බෙයාර් මගෙ බේබී දැන් එතකොට මට කියපං මේ මොකක්ද කියලා"

"ප...පා වට්? නෝ..නෝ මං ආෂ් ඒක එතන තිබ්බෙ නෑ පපා ට්රස් මී"

" ඇ යකෝ අච්චර ඇස් ඉස්සරහ ෂූ දෙක පෙනී පෙනී තියෙද්දී තවුසෙ කියන්නෙ ට්රස් යූ ....."

"ආව් ආව් පපා කන කන ආව්ව්ව් අනේ අතාරින්නකෝ සිදෙනවා හුවැ ......ඩැඩා පපා මට බයිනවා ඉහිම්"

ටේජින් ඩබලගෙ වලියත් එක්කම ටේ එයාගෙ චැලෙන්ජ් එක වින් කරන්න යන්න රෙඩි උනා වගේම ෆයිනලි ටේ ජිමින් එවපු ලොකෙෂන් එකට ආවෙත් තමන්ගෙ ලුක් එක ෆ්රේෂ්අප් කරන ගමන්මයි.

Jimini pabo😌🌚💔

" යෙබුසෙයෝ කොටො"
                               
"අනේ තො උදේම මගෙන් කුණුහරුප අහගන්නෙපා ප$#"

"හාපෝ තොනං කොයිවෙලෙත් පුප කැඩුන කඩියා වගේනෙ බම්ලෝ"

"අනේ තොගෙ.... වට්එවර් තමුසෙ දැන් ආවද මතකනෙ චැලෙන්ජ් එක මම වින් කරොත් ....."

"යා යා ඩෝන්ට් වොරි පබෝ අයි නෝ මම තමා වින් කරන්නෙ.මේ කිම් ටේහියුන්ගෙ හැන්සම් ලුක් එක රිජෙක්ට් කරපු එකෙක් කියපං මට"

"වයි නොට් තොගෙ ඔය වදුරු මූන මම ඕලෙවෙස් රිජෙක්ට්  "

" ආෂ් තෝ හරි හරි බායි සුදු ..එහෙනම් බේබි තමුසෙ සතියක්  කොර ගහන්න රෙඩි වෙන්න උම්මා ...බායි"

"වී සී බේබ් මමද ඔයාද  කොරගහන්නෙ කියලා ගුඩ් ලක් .බායි"

"යෙප් වී සී ඇන්ඩ් බායි"

Tae pov:

" ගෙට් රෙඩි ජිමිනො ඔයාගෙ වර්ජිනිටි එක ලොස්ට් කරගන්න"

___________________________________

A/N

හායිම් ගායිස් ඕතර් ඊෂ් බැක්🌚😌🍷

(https://youtube.com/@darkeyesana4406

දිස් ඊස් මයි යූ ටියුබ් චැනල් ...😌 කැමති අය බලලා  සබ් කරම්න )

🥲💔 කතාව නිකං පැටලිලි සහගතයි කියලා මම දන්නවා😂💔

අහම් විමින් ඩබලගෙ චැලෙන්ජ් එක එන පොට හරි නෑවgay🌚💔අහම්

😌එ අතින් කුක්කා පව් කියලත් හිතෙනවා අපි ඌට වෙන එකෙක්ව සෙට් කරමු🌚💔

බායි
ලව් යූ නමට
😌💔 ආයෙ එන්නං කල්පෙකින් ඔබ සොයා කරලියට🥹💔

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now