Part 03🥀

35 15 34
                                    

Continuing my pov :

යොන්හි යොන්ජුන් දිහා බලලා හිනා වෙලා යුන්හා ගාවට ගියාම යුන්හා ඇවිත් යොන්හිව හග් කර ගත්තේ එයා ඒ වෙලාවේ ටිකක් විතර බය වුන නිසා. ඒ වෙලාවේ මම බැලුවේ යොන්ජුන් දිහා මොකද මන් දන්නවා අනිවාරෙන් එයා කන්ෆියුස්ඩ් වෙලා ඉන්නේ කියලා. ඒ නිසා මන් එයාව පැත්තකට අඩ ගහගෙන ගියේ අර අක්කටයි නංගිටයි ටික වෙලාවක් තනියම ඉන්න දීලා.

Me : යොන්ජුන්! තැන්ක්ස් හොදේ අපේ යුන්හව අල්ලා ගත්තට.

Yeonjun : ඒක සුළු දෙයක්! ඒක නෙවෙයි ඔයාලා අදුරනවද?

Me : ඔව්! තමයි යොන්හිගේ එකම පවුල. කියන්නේ එයා තමයි යොන්හිගේ නංගි.

Yeonjun : වාව්! එයාමද? මන් පොඩි කාලේ දැකපු කෙල්ල නෙවෙයි නේ එයා! දැන් ගොඩාක් ලස්සන වෙලා!

Me : ඕහ්! ඔයා එයාව මීට කලින් හම්බෙලා තියෙනවද?

Yeonjun : ඔව්! ඒත් එතකොට අපි හුගාක් පුංචියි! නිසා මට එහෙම ලොකූ මතකයක් නෑ! එයාට නම් කොහොමත් මාව අදුර ගන්න බැරුව ඇති. මොකද ඉතින් බට්ටි ඔක්කොටම වඩා පුංචියි නේ.

අපි දෙන්නා කතා කර කර ඉන්න අතරේ යොන්හියි යුන්හයිත් එතනට ආපු නිසා අපි ඒ කතාව නැවැත්තුවා. යොන්හි ලෑස්ති වුනේ යුන්හට කරපු උදව්වට යොන්ජුන්ට ස්තූති කරන්න වුනත් යොන්හිට කලින් ඉස්සර වුන යොන්ජුන් එයාගේ වචන වලින් යොන්හිව ගොළු කරලා දැම්මේ අඩන්නද හිනා වෙන්නද කියන ප්‍රශ්න දෙකම යොන්හිගේ ඔළුවේ කැරකෙද්දි කියලා මට තේරුනා.

Yeonjun : ම්ම්! යුන්හා! මන් හරි නේ?

Yungha : ඔව් ඔප්පා!

Finally Over🥀 ||CYJ~ Oneshot ✔️Where stories live. Discover now