___________YOU SCARY ME😳😬________

Start from the beginning
                                    

" ඈ බලු කැ# උ#$ බේ$%#  මට මෙතන  බඩ යන්න වගේ. තො තොගෙ පකින් ඩැඩියෙක් ගැන කියවනවා ප#යා"

"😂  ඊයා පගයෝ බලයංකෝ ලැට් එකට මෙතන ගද ගස්සැන්තුව බල්....ආව් යකෝ ගහන්න එපා කොටො"

" ගහන්න නෙමෙයි තෝව මරන් කන්න හිතෙනවා ආර්ර් පකින් ටේහියුන් පලයං යන්න අහකට වරකෝ ජීමිනා ගාගෙන මගෙ බල්ලවත් බලන්නෑ ආයෙ පකින් බිච්"

" ආනා මගෙ කොට ආලෙ ට තලා ගීම්ද එන්න කුක්කු ටිකක්  දීලා දොයි කරවන්න....අනේ පගෝ ජෝක් එකක් කරේ අපෝහ් තෝ නං ගෑනි වගේ "

" 🖕 අනේ පලයං ප##"

ඔය වගෙ ලස්සන වදන් වලින් ජිමිනා ටේට අමතත්දී ජීවිතෙට   සෙකෙන්ඩ් වෙන්නැති ටේත් ඒකටම හරියන්න ජිමින්ව තව ටිකක් ඇවිස්සුවෙ පන්තියෙ අයට මේ ඩබලගෙ මේ වගෙ ලව්ලි ආගිව්මන්ට්  නෝමල් දෙයක් වෙද්දී

එනිවේ ෆයිනලි යුනි එකෙ එක ඇරුනේ 4th year ස්ටුඩන්ට්ස්ලව ප්රෝෆෙසර්ස්ලා විසින්  කම්ෆියුස් කරලා කියලා 4th year  සෙක්ෂන් එක පැත්තෙන් යන කෙනෙකුට ක්ලියර්ලි කන්ෆෝම් වෙන කරුණක් උනා.

වට්එවර් බට් ටේ ඇන්ඩ් කුක්ට ඊටත් වඩා සප්රයිස්  එකක් ලැබෙයීද කියලා කවුද දන්නෙ.ඒක සප්රයිස් එක කෙනෙකුට හේවන් එක පෙන්නද්දී තවත් කෙනෙකුට හෙල් එකට ඇදලා ගන්නවා වගෙ ෆීලින් එකක් ගෙනත් දෙන්නත් පුලුවන් .නැත්තන් දෙන්නම හෝප් තියාගෙන හිටපු දෙයක්ම සිද්ධ  වෙන්න පුලුවන් .බට් ඒක අපිට හරියටම ඩිසයට් කරන්න  බෑ .
________________________________

@ කිම් මැන්ෂන්

"හනී එයාලා කීයටද එනවා කීවෙ"

" බේබි  තව 1HOUR වගේ වෙද්දී වෙද්දි එයි ඩාර්ලින්....ඔහ් පැටියෝ ඔයා ගොඩක් මහන්සි  වෙලානේ "

" අයියෝ ජූන් මේක මොන මහන්සියක්ද අනේ අනික එයාලා අපේ ෆැමලි මේම්බර්ස්ලා වගේනෙ"

"ඕකෙ ඕකෙ එහෙනං ආ මොනාහරි හෙල්ප් එකක් ඕන්නං කියන්න ආ .කොහෙද මගෙ මේ චෙෆ් මේඩ් කෙනෙක්ටවත් එන්න දෙන්නැනේ එයා කැම හදද්දී"

කොහෙද මගෙ මේ චෙෆ් මේඩ් කෙනෙක්ටවත් එන්න දෙන්නැනේ එයා කැම හදද්දී"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now