❤️Chapter 6❤️

Start from the beginning
                                    

නින්ද යන්නේ නැති නිසා garden එකට ආපු jeongin දැක්කේ garden එකේ කෙළවර තිබ්බ bench එකේ ඉදගෙන හිටපු Felix ව....Felix ළගට ගිය jeongin දැක්කේ හද දිහා බලාගෙන කල්පනා කරන Felix ගේ ඇස් වලින් වැටෙන්න ඔන්න මෙන්න තියෙන කදුලු බින්දු හද එළියට දිලිසෙන විදිහ....

Jeongin- hyung මොකෝ case එක??

Felix- විශේෂ දෙයක් නෑ jeonginaah....

Jeongin- කියනවා හලෝ වැලපෙන්නේ නැතුව😂....

Felix- jeongin please මෙතනින් යන්න මට පාඩුවේ ඉන්න දීලා....

Jeongin- sorry sorry ඉතින්....hyung!

Felix- ඒ පාර මොකද??🙂

Jeongin- hyung මට බැන්නට කමක් නෑ..ඒත්...please මට කියන්න ඇයි ඔයා අඩන්නේ කියලා?? ඒ දේ විතරක් මට කියන්න....

Felix- හරි මං කියන්නම්....හැබැයි මේක අපේ පවුලේ කිසිම කෙනෙක් දැනගන්න බෑ....

Jeongin- හරි hyung...මාව විශ්වාස කරන්නකෝ.....

Felix- හරි මේකයි...මං hanyoung ට සිරා love කරා...ඒත් එයා ආදරේ කරේ han ට....කමක් නෑ ඒක මගේ ලැබීම වෙන්න ඇති....

Jeongin- hyung දුක් වෙන්න එපා...noona නැති වුණාට...hyung ට ඊට වඩා හොද noona කෙනෙක් හම්බවෙයි...

Felix- උබ පොඩි වැඩි බං මේවා තේරුම් ගන්න...

Jeongin- හරි හරි...hyung කෑවද??

Felix- නැහැ....

Jeongin- හරි අපි ගිහින් කමු...

Felix- උබ කෑවෙත් නැද්ද??

Jeongin- මං කෑවා...හැබැයි ආයි කන්න පුළුවන්😌

Felix- හා යමු....😂🙂

Flashback end_

Jeongin- ඔන්න ඕක තමයි වුණේ lun🙂

Lun- අනේ එයා පව් jeongin...අපි oppa ට උදව් කරමු...

Jeongin- ඔයාට idea එකක් තියෙනවද?🌝

Lun- මං හිතන්නේ ඔව්😎

Jeongin- big brain aah😂

Lun- එහෙම තමා ඔයාට මොළේ නැති වුණාට මට හොදට මොළේ තියෙනවා...😌

Jeongin- ආහ් එහෙමද ඔයා හිතන්නේ...ඔයා දන්නේ නැත්තන් අද දැනගන්න මං මොළ ගෙනාපු නැවක් කියලා නම්කියා😌😎

Lun- ආහ් එහෙනම් ඔය මල්ලිත් මතක තියාගන්න ඔයා මොළ ගෙනාපු නැවක් නම් මං මොළ ගෙනාපු නැව් 7ක් කියලා😏

Cherry Blossom🌸 🍒Where stories live. Discover now