🐯: බබාට නමක් දැම්මේ නෑනේ අනේ

🕊️: දාමුකෝ ඉතින්

🐯: ම්ම්. ඉන්නකෝ අපි නමක් හිතන්න බෝලෙට මගේ.... ම්ම්.... මොකද කියන්නේ ඩෝල්  සෝ හෝ  කියලා දාමුද

🕊️: අනියා  seo ho නෙවෙයි අපි සූහෝ කියලා දාමුකෝ

🐯: ඕකේ ඩෝල්. .... සූටි මැණික... ඔන්න ඔම්මයි අප්පයි බබාට ලස්සන නමක් දැම්මා හරිද... සූහෝ... කිම් සූහෝ



සතියක් ගෙවිලා ගියා... ටේ වොශ් එකක් දාගෙන  ශෝට් එකක් ඇදන් ආව ගමන්ම ඇහුනේ... පුන්චි සූහෝගේ  ඇඩිල්ල.. සොංයී පොඩ්ඩව නලවගන්න  මාර ගේමක් දෙන්නෙ.. කොල්ලානම් පොඩ්ඩක් වත් නැලවෙන පාටක් නෑ.. ටේ ඉක්මනට ගිහිල්ලා කෙල්ලගෙ අතින් බබාව වඩාගත්තා  විතරයි පොඩ්ඩගෙන් සද්දයක් නැ.. අප්පා එනකන්ම බලන් හිටියා වගේ..


🐯: සොංයී සූහෝට කිරි දුන්නද ... බඩගිනි වෙලා වෙන්නැති

🕊️: දුන්නා ඔප්පා...

🐯: ඇත්තමයි ඔයාට සතියක් ගිහිල්ලත් ලමයව හුරුකරගන්න බැරිඋනාද කියන්නකො... අතට ගත්තු ගමන් ලමයා අඩනවා.. රිද්දන්න එපා වඩාගනිද්දී .... ඇත්තමයි සොංයී ඔයාට මන් මේවා අමුතුවෙන් කියලා දෙන්න ඕනද.... මමද සූහෝගේ ඔම්මා නැත්තන් ඔයාද

🕊️: මං හිතලා එයාව අඩවන්නෑනේ ඔප්පා🥺 කවුද තමන්ගේ දරුවව හිතලා අඩවන්නේ.. ඇයි ඔයා ඔහොම කියන්නෙ 🥺 එයා මට හුරු නෑ කියලා මන් මොනවද කරන්නේ... කොච්චර උත්සාහ කරත් සූහෝ මාත් එක්කන් ඉන්නේ නෑනේ🥺

🐯 : අනේ මේ සොංයී බොරුවට අඩන්න  තියාගන්න එපා . මේ ගෙදර හැම එක්කෙනත් එක්කම  හොදට ඉන්න ලමය ඔයා අතට ගත්තම විතරක් අඩන්නේ  ඇයි


සූහෝ  පැටියට ටේගේ අතේ ඉද්දිම නින්ද ගිහින් ඉදපු නිසා කොල්ලා බබාව  පැංචගෙ චූටි cradle එකේ තියලා සොංයී ගාවට ආවා.

🐯: දැන් මන් කිව්වා නේද ඔය ඇඩිල්ල නවත්තගන්න කියලා... කියන එකක් තේරෙන්නේ නැද්ද

🕊️: සොරි 🥺 මන් හිතලා  කරේ නෑ

🐯: නවත්තගන්නවා සොංයී .. තමුසේ කොහොමත් පොඩි ලමයින්ට ආස නෑනේ 😒

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now