ටේ කෙල්ලවත් උස්සගෙන එහෙම්මම ආවේ පල්ලෙහට්ට  . එයාලගේ මැරේජ් එක උන හින්දා දෙන්නට ටිකක් තනියම ඉන්න දෙන්න ඕන කියලා හිතිලා  කට්ටිය එකතු වෙලා අලුත් ගෙයක් අරන් ජෝඩුවව ඒකට පිටත් කරා.. ඉතිම් දැන් ඒ දෙන්නා විතරයි ගෙදර ඉන්නේ... ටේ සොංයී ව ගෙනල්ලා pantry එක උඩින් තියලා උදේට උයන්න ලෑස්ති උනා..

🕊️:  මං උදව් කරන්නද

🐯: එපා එපා අද මං ගානේ

🕊️: කන්න පුළුවන් නේ

🐯: මටත් හොදට උයන්න පුළුවන් හරිද

🕊️: කවුද දන්නේ ඉතින්

🐯: ඔයා කාලම බලන්නකෝ

කතාවෙන් කතාව ටේ කොහොම හරි උයලා ඉවර කලා. සොංයී නම් කරේ ටේ උයන්න ගත්තුවගෙන් වැඩිහරියක් කටේ  දාගත්තු එක..... ටේ කෑම ටිකත් මේසෙන් තියලා ආය කිචන් එකට  එද්දි සොංයී අත්දෙක දෙපැත්තට කරෙ එයාව වඩාගන්න කියන්න . කොල්ලත් කෙල්ලව උස්සගෙන ඇවිල්ලා වාඩි කරවලා කන්න ගත්තා... ඊටපස්සෙ දෙන්නත් එක්කම වටේ පිටේ ඇවිදින්නත් ගිහිල්ලා හවස් වෙලා ගෙදර ආවා.. mansion එකේ හිටියනම් හැමෝගෙම කෑගැහිල්ලත් එක්කන් කන් දෙකට නිවනක් නෑ.. දැන් මුලු ගේම පාලුවට ගිහින් වගේ...


ටේ හිටියේ සොංයී ගේ ඔඩොක්කුවෙ ඔලුවත් තියාගෙන සෝෆා එකේ දිගාවෙලා. කෙල්ල කොල්ලගෙ ඔලුව අතගාන ගමන් tv එකේ යන film එකක් දිහා බලාගෙන...

🐯: ඩෝල

🕊️: ම්ම්ම්

🐯 : කම්මැලී නේ අනේ

му мαƒια ρяιη¢є❤️🖇️Donde viven las historias. Descúbrelo ahora