🐯: ඌට තවත් මොනවද ඕනේ ආහ් .. අපිට මේ දෙන  කරදර මදිවෙලාද

🐣: ඌ උබව  ඉල්ලන්නේ ටේ

🕊️: මොකක්

🐿️: තව පැය 24ක් යන්න කලින් ඌ කියන තැනට ටේ ගියේ නැත්තන් ඌ නංගිලව මරනවා කිව්වා

🕊️: මොකක්... 🥺 ඒත් ඇයි ටේ ඔප්පවම

🐨: මොකද ටේ කියන්නේ mafia king හින්දා. අනික ජේමින් හිරේ යන්න හේතුව ටේ.. ඌ අපෙ පවුල් විනාස කරා මදිවට දැන්

🐯:මං යන්නම්

🐹: මොකක්

ටේ යන්නම් කියනවත් එක්කම සොංයී ටේගේ අත තද කරලා අල්ලගත්තේ ඇස්වල කදුලු පුරවගෙන..

🐣 : උබට පිස්සුද යකෝ ... මොනවද කියවන්නේ

🐰: පිස්සුද හියුන්.. උබ  ගියොත් ඌ උබව මරලා දායි.

🐱: උට ඕන කරන්නේ උබව ගෙන්නගන්න .. උබ උට අහුවෙන්නද හදන්නේ

🐯: මං නොගියොත් ඌ අර කෙල්ලො ටික මරලා දායි.

🕊️: ඔප්පා එපා 🥺චේබල්

🐯: මට යන්න වෙනවා.. උන් කියන තැනට.. එයාලගේ ජීවිතේ අනතුරේ දාන්න මට බෑ..

🐿️: ඌ උබව මරන්න දෙපාරක් හිතන්නෑ කියලා දන්නවානේ

🐯: මට නංගිලගෙ ජීවිතේ නැතිවෙනකන් බලන් ඉන්නද කියන්නෙ

🐰: හියුන් මේක කරන්න එපා ප්ලීස්

🐯: මං කියන දේට විරුද්ධ වෙන්න එපා කවුරුත්

🕊️: අනේ ඔප්පා 🥺 ප්ලීස්

🐯: කවුරුත් මගෙ තීරණේ  වෙනස් කරන්න හදන්න එපා... හෙට උදේම මම යනවා පැය 24ක් තියනවා නේ

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now