Chapter 22 🏷️

11 2 0
                                    

🎀 My Evil Handsome 🎀

Chapter 22 🏷️

රේහි entertainment එකෙන් එළියට බැහැලා ටේට කෝල් 10කට වඩා ගත්තා..
ඒත් පෝන් එක ආන්සර් කරන්නෑ...රේහිට තරහ ගිහිල්ලා එතනින් ගියේ වූෂික් හම්බෙන්න....

රේහි කඩාගෙන බිඳගෙන වූෂික්ගේ office room එකට ආවා...

වූෂික් බලාගෙන හිටියේ මේකාට මොකෙද්ද වැහුණ යකා කියලා....රේහි ආපු ගමන් පුටුවක් ඇඳලා අරන් වාඩි වුණා....

Wooshik : කොහෙ යනවා කියලා හිතාගෙන ද තමුසේ ඔහොම හැසිරෙන්නේ...???🤨

Rehi : ටේහියුන්...මට ඕකාව මේ දැම්ම ඉවර කරන්න ඕනේ..😖

Wooshik : පිස්සු හැදීගෙන එනවාද ගෑනියේ...🤨 ආවාට ගියාට ඒකාව එහෙම ඉවර කරලා බෑ...

Rehi : වේ....වේ....වේ......🗣️

රේහි මහ හයියෙන් කෑගහගෙන මේසෙටත් ගහගෙන නැඟිට්ටා...

Wooshik : මගේ යකා අවුස්සන්නැතුව මෙතනින් පලයන් යන්න...😤

වූෂික් රේහිට වඩා හයියෙන් කෑගහද්දි රේහි බෑග් එකත් අරන් ගස්සගෙන එතනින් ගියා....

.







.








.









.

                        @Next Day
                        Morning ☀️

උදේ ආරා නැඟිටලා ටේට කෑම එක හදලා lunch box එකකට දාලා කිරි එකකුත් හදන් කාමරේට යද්දි ටේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා ටයි එක දානවා...

Ara : ඔප්පා...අද මම ටයි එක ගැටගහන්නද..??😁

ආරා හුරතල් විදිහට එහෙම අහද්දි හිනා වෙලා ආරාගේ පැත්තට හැරිලා කම්මුල් දෙකෙන් අඳින ගමන්....

Tae : ම්ම්ම්...එහෙනම් ගැට ගහන්නකෝ...☺️
          බෙල්ල හිර කරලා මරන්න එහෙම එපා කෙල්ලේ හරිද..??🙂😂

Ara : ආයිශ් ඔප්පා...😑
         උදේ පාන්දර මොනවාද අනේහ් ඔය කියන කතා...🥺💔

Tae : මියානේ මැණිකේ...විහිළුවක් කළේ...😙

ටේ එහෙම කියන ගමන් ආරාගේ කම්මුලට කිස් එකක් දුන්නා...

Ara : ඔයාටත් මාර විහිළු තමා තියෙන්නේ...හහ්..😒
           මැරෙන්න කතා කරන්නේ...එතකොට මට මොකද වෙන්නේ ආ...?? මම ගැන නිකන්වත් හිතන්න එපා...ඔයා නම් මහා...දුෂ්ට...නපුරු...කිසිම වැඩකට නැති....නරකම නරක-......

 🎀 My Evil Handsome 🎀Where stories live. Discover now