Chapter 21 🏷️

Start from the beginning
                                    

ආරා එහෙම්මම පිටිපස්සට හැරිලා ටේගේ මූණ එයාගේ අත් දෙකට මැදි කරගෙන....

Ara : ඒක දැන් වෙලා ඉවරනේ ඔප්පා...ඔයා ඒක ගැන ඔයා දුක් වෙනවට මම ආස නෑ ඔප්පා..චෙබල්...🥺

Tae : හරි හරි....කෝ දැන් උයමු ඉතිං.....😊

ටේ ආරාව අනිත් පැත්තට හරවලා ආපහු Back Hug කරගත්තා...

Ara : ඔප්පා...කෝ අනේ ඉන්නකෝ මං උයලා එන්නම්...😄

Tae : ඔයා උයන්න මං මෙහෙම ඉන්නම්...😁

Ara : යාහ් ඔප්පා...ඔයා නම්....😄

Tae : වේ..???😂

ටේ එක විකාර කරන ගමන් ආරාගේ කම්මුලට කිස් එකක් දුන්නා....😉

ආරාට උයන්න වුණේ ටේ බැක් හග් කරන් ඉද්දිමයි...ආරා යන යන තැනට ටේත් ඇවිත් ආයෙම බැක් හග් කර ගන්නවා....දෙන්නා එක්ක කුස්සියේ එකම විකාරයක් ඉතිං....😂

ආරා පිටි වගයක් භාජනේක අනන්න ගද්දි ටේ ඒකට අත දාලා පිටි ටිකක් අරන් ආරාගේ කම්මුලක ගෑවා...ආරා ශේප් එකේ ටේගේ කම්මුලට එයාගේ කම්මුල තියලා ටේගේ කම්මුලේ ගෑවා ඒ ටික...😂

(A/N ආරාත් කපටියි නේ ළමායි...😄)

දෙන්නාත් එක්ක විකාර නට නට ඉතිං උයනවා...ටේගේ වැඩේ ආරාව බැක් හග් කරගෙන කෝලම් කරනවා...ආරාත් මේකට ආස කළා...හෙන ජොලි වැඩේනෙ..😉😄

Tae : ආරා......😁

ටේ ආරාට කතා කරකොට ආරා උඩින් ටේ දිහා බලද්දි ටේ ආරාගේ නළලට කිස් එකක් දුන්නා...🤭 ආරා ලැජ්ජාවෙන් රතු වෙලා ආපහු ඉස්සරහට හැරෙද්දි ටේටත් හිනා....😄

එහෙම්මම ටේ ආරාගේ මූණ ළඟින් එබිලා කම්මුලට කිස් එකක් දෙද්දිම.......................

______________________

රේහි වූෂික් එක්ක කතා කර ගත්ත විදිහට ටේව හම්බෙන්න ඕනේ කියන්න ටේට කෝල් එකක් ගත්තා....ඒත් ටේගේ පෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා ටේව හම්බෙන්න ඔෆිස් එකට යන්න හිතාගෙන පාරට ආවා...

ඒත් රේහි අහම්බෙන් දැක්ක දේත් එක්ක රේහිගේ ඇස්වල කඳුළු පිරුණා....

රේහි දැක්කේ ජීසුක් එයාගේ බබාවත් අරන් බස් හෝල්ට් එකෙ වාඩි වෙලා ඉන්නවා බස් එක එනකම්...රේහි ඒ දෙන්නාට කතා කරන්න හිතන් පාර පනිනකොටම ආව බස් එකේ ඒ දෙන්නා නැඟලා ගියා..

 🎀 My Evil Handsome 🎀Where stories live. Discover now