🐼: දන්නෑ

🐰: දන්නෑ කියන්නේ වෙනදට ඉවරවෙන වෙලාවක් කියනවා නේද

🐼: අනේ මන්දා අද වෙලාවක් කියලා නෑ. මන් යන්නම්

🐰: කට්ටිය අඩුයි වගේ නැද්ද අද

🐼: අඩුයි වගේ නෙවෙයි ඇත්තෙම නෑ වගේ

🐰: පරිස්සමෙන් ඉන්නවා.මොනාහරි ප්‍රශ්නයක් නම් කෝල් එකක් දෙනවා

🐼: අයිගෝ mr.jeon jungkook ඔයා දන්නැද්ද මේ se-mi කියන්නේ කවුද කියලා.😏ඔයා ඔය කතාකරන්නේ mafia girl කෙනෙක්ට කියලා මතක තියාගන්න

🐰: අනෙ mafia girl ගේ තරම මන් නොදන්න ... යනවා යනවා දැන් පරක්කු වෙයි.

🐼: යනවා තමා

සෙමී jk ටත් ගස්සගෙන යුනී එක ඇතුලට යන දිහා පොඩි හිනාවකුත් මූණේ තියාගෙන බලන් හිටපු කොල්ලා ආය අනිත් පැත්තට company එකට යන්න ගත්තා.

meanwhile bangtan mansion ,

සොංයී හේසෝවත් room එකෙන් දාලා එයාගේ room එකට යන්න ගියා. එකපාරට කවුද කෙල්ලව ඇදලා ගත්ත පාර සොංයී නැවතුනේ ඒ කෙනාගේ රූම් එකේ බිත්තියටයි එයාටයි මැදිවෙලා ...

🕊️: ඔ... ඔයා

🐯: i miss you doll

🕊️: ඔප්පා යන්න දෙන්නකෝ ... ක...කවුරුහරි එයි

🐯: මේක මගෙ රූම් එකනේ බබා... කවුරුත් එන්නේ නෑ. අනික දොරත් වහලනෙ 😏

එතකොටයි සොංයී දැක්කේ ටේ මේ ටිකට දොරත් වහලා කියලා .. සොංයී ටේ දිහා බලන් ඉද්දිම ටේගේ ඇස්ගියේ කෙල්ලගෙ අත්වලට.. සොංයී ගෙ අත්දෙකම මැණික් කටුව ගාවින් රතුවෙලා තිබ්බා. කලින් ජේමින් සොංයී ව අල්ලගන්න හදපු පාර ජේමින් සොංයී ගේ අත්දෙක තද කරපු පාරට කෙල්ලගෙ අත් තාමත් රතුවෙලා තිබ්බා. ටේ සොංයී ගෙ අත්දෙක අල්ලන් ... ඇස්දෙකත් කේන්තියෙන් රතු කරන් සොංයී දිහා බැලුවේ කෙල්ල තව ටිකක් බය වෙද්දී

🐯️ : කවුද මේක කරේ ... අර ජේමින් කියන එකාද

සොංයී වචනයක් වත් නොකියා බිම බලන් හිටියා...

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now