🕊️: ඇයි නැවැත්තුවෙ

🐿️: බෑ අප්පා .. මේ වැඩ එක්කන් ඕවා කරන්න. අනික මන් අඩු ගලවන උන්ම මන් ගාවට බෙහෙත් ගන්න ආවම. කොහොමද ඉවසගෙන උන්ට බෙහෙත් කරන්නෙ😐

🕊️: උන් ඔප්පව අදුරගන්නෙ  නැද්ද ඉතින් 😂😂

🐿️: mask දාගෙනනෙ බබා ඔය වැඩ කරන්නෙ 😂 හරි හරි කෝ එන්න යන්න

🕊️: කොහෙද යන්නේ 😐

හොබී සොංයී වත් එක්කගෙනම පහලට ඇවිල්ලා  කෙල්ලව සෝෆා එකෙන් වාඩි කරලා බෙහෙත් හොයන්න ගියා.. නම්ජූන් යුංගි දෙන්නත් සෝෆා  එකේම ඉදගෙන ටීවී බල බල .

🐱 : අර කැලෑ අස්පයා කොහෙද දිව්වේ

🕊️: අස්පයා?

🐱: හොබා හොබා

🕊️: අනේමන්දා

🐨: අරූ අතන ඩිස්පෙන්සරි එකක් දාන්නද හදන්නේ

🕊️: මට කියන්න එපා හොබී ඔප්පා බෙහෙත් හොයන්නේ කියලා🥲

🐿️: බෙහෙත් තමා හෙව්වේ ...කෝ එන්න උන ගැනෙන්න කලින් මේක බීලා ඉන්න

🕊️: බෑ🥲

🐿️: ඈ.. යකෝ මේ ටැබ්ලට් දෙක බීහන්

🕊️: අනේ බෑ 🥲 බෙහෙත් බොන්න නම් කියන්න එපා මට බැ..

🐿️: සොංයී මේක බොන්න ..

🕊️: බෑ..

🐿️: බොන්නයි කිව්වේ

🕊️: බෑ

හොබී බෙහෙත් ටිකත් අරන් ලගට එද්දී සොංයී ඉක්මනට සෝෆා එකෙන් නැගිටලා දිව්වා ..

🐿️ : යාහ් මේක බොනවා කිව්වහම .....ජූනා...යුංගියා අල්ලගනින් අර කෙල්ලව

🕊️: හුවැ මට බෑ 🥲

යුංගියි ජූනුයි දෙන්නත් සොංයී පස්සෙන් පන්නද්දී කෙල්ල අනිත් පැත්ත හැරිලා සාලෙ වටේමදිව්වේ  බොන්න බෑ කියලා.. හොබිත් ටැබ්ලට් දෙකයි වතුර කෝප්පෙකුයි උස්සන් පස්සෙන් පන්නනවා. අන්තිමට තුන්දෙනා වට උනාට පස්සෙ  කෙල්ලට දුවන්න තැනක් නැතුව .. සොංයී ඉක්මනට ගිහින් dinning table එක උඩට නැග්ගා.. තුන්දෙනා තුන් පැත්තෙන් වට වෙලා සොංයී table එක උඩ.. ටේ රූම් එකේ ඉදන් ඔලුවත් කස කස ආපු පාර මේක දැකලා කන්පියුස් .. ටේ එහෙම්මම බලන් ඉද්දී සොංයී ටේබල් එකෙන් පැනලා අනිත් පැත්තට දුවන් යන්න ගියපු පාර ගිහින් හැප්පුනේ ටේගේ  ඇගේ...

му мαƒια ρяιη¢є❤️🖇️Where stories live. Discover now