❤️ ජාන් අද්මිණ දියලගොඩ ❤️
මගේ නොවුණ,මගේ ආදරේ.....
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
💜 අදීශ් දයාන් සතරසිංහ 💜
මගෙ උණා කියලා හිතපු මගේ ප්රථම ආදරේ...
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
💚ලියෝන් ආකාශ්මික සතරසිංහ💚
මේ මම...ලැබුණු නොලැබුණු....හැමදේකටම පස්සෙත්...හැමදාම හිතින් විඳවපු මම...
Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
ඉකි ගසා හඩන අතීතයක කදුළු එක්ක ගණුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
හීනෙන් හිනැහී තුන් යම මා රවටා මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා නින්දෙන් ඇහැරී කළුවරේම යලි සොයනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
රිදුමක් වගේ කිසිදා සුව නොවනා සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා උහුලනු බැරි තැන උණු කදුළුම වගුරුවනා
මට මගේ නොවන
මගේම ආදරයක් තිබුණා
මගේම ආදරයක් තිබුණා
ඉකි ගසා හඩන....
❤️❤️❤️❤️❤️❤️❤️❤️💚💚💚💚💚💚💚
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා රහසේම කවුදෝ ඉක්මන් වෙලා හඬවාල මගේ දෑස ඔබ ගෙන ගියා...
දැන උන්නා නම් මේ ආදරේ ඔබ යන්නෙ නෑ මා දමා...
දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කළේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා...
දැන උන්නා නම් මේ ආදරේ...
දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා ඔබ ගැනම රෑ තිස්සෙ සිහිපත් කළා මා පෙම් කළ බව තාම නොදනී ඔයා අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා...
දැන උන්නා නම් මේ ආදරේ...
ආදරේ තරම් කියා ගන්න බැරි වූ නිසා..
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
📌 මගේ tears angels පැටවුණේ....ඔන්න අළුත් කතාව ගෙනාවා....
📌 මුලින්ම කියන්න ඕනා මේක තුන්කොන් ආදර කතාවක් වගේ පෙනුණට වර්තමානේ එක්ක බැලුවොත් අදීශ් කියන්නේ ලියොන් ගේ මඟ ඇරුණු අතීතයක් විතරයි....
📌 ඒ වගේම මං අදීශ් ලියාන් ආදරේ ගොඩක් විස්තර කරන්ණෙත් නෑ...බය නැතුව කියවන්න...
📌 ඒ වගේම මේ කතාවත් මගෙ කලින් කතාව වගේ පාසල් ආදරේ ගැන කතාවක්...මේක ලියන එක අමතක කරලා remorse ලියන්න ගත්ත නිසා පසුබිමේ පොඩි පොඩි දේවල් එකට සමාන වෙයි...ඒ ගැන හිතන්න එපා..කොහොමත් මේ සම්පූර්ණ වෙනස් කතා 2ක්....
📌 පාසල් ආදරේ ...ජීවිත දිනවන හැටිත්...විදවන ජීවිත බවට පත් කරන හැටිත් ඔයාලට දකින්න පුළුවන් වේවි....
📌 ඉතිං...සමහරුන්ට ජීවිතේ වරදිනවා...ඒ වගේම බහුතරේකට වැටුණු තැන් වලම නවතින්න වෙද්දී...පිරිසකට ලැබෙනවා දෙවැනි අවස්ථාවක්...වැරැදුණ තැන් හදාගන්න.....හරියට ලියොන්ට වගේ...ඉතිං අනිවා happy ending...
📌 ඒ වගේම....මේ කතාවෙ ජාන්...එයා නමින් ජාන් උනාට ,එයාගෙ ගති ගුණ වෙනුවෙන් මවාගන්න අපි දන්න යිබෝව....ඔව් හරියට මේ ජාන් යිබෝ වගේ...වැඩිය හිනා නොවෙන,කතා නොකරන,කෙලින් වැඩ කරන,සමීප අයට විතරක් ලැදි සීතලයෙක්...
📌 ලියොන් ගැන කියන්නේ නෑ ඔයාලට කියවද්දී තේරෙයි...
📌 කියපු අපබ්රන්සේ නොතේරෙන්න ඇති...ඒත් දැනට කියවන් යන්නකො...අන්තිමේ රහසක් කියන්නම්....😜
📌 මගේ අනිත් කතා එක්ක වගේම....මේ කතාව එක්කත් එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා...
📌 මේ කතාව Eclipse එකෙන් පස්සෙ ආයි zhanyi එකක් ඉල්ලපු ඔයාලා හැමෝටම 🤗🤗
📌 Remorse ඉවර උණු ගමන් දෙනෝ... ඇඩ් කරලා තියා ගන්න 😊😊
2023/04/07
KAMU SEDANG MEMBACA
🕊️🍃ඔබ හිමි වේදෝ සංසාරේ🍃🕊️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸 - 𝗖𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 -
Fiksi Penggemar🧑⚕️🙎FF / NonFf 🙎🧑⚕️ ❤️ඇහිදාර පවා ඔබ හෙව්ව නිසා සංසාරේ පුරා මට එන්න වුණා... ❤️ 💚නොලැබේවී කියා හිත කිව්ව නිසා මා එක්ක පවා මම තරහා වුණා....💚 ❤️ගැහෙන පපුවට කන් දිදී හෙට මතක පිටු හැම පෙරලලා අඳුරු තැන් ටික මකා දමමුද රෝස මල් පෙති අතුරලා ❤️ Star...
