Chapter 05 - හොරු ඇල්ලීමේ තියරිය (Part 01)

6 0 0
                                    

මේ ගුවන්විදුලි ප්‍රවෘත්තියකි.....

ඊයේ දින නිවසකට පුද්ගල කණ්ඩායමක් විසින් එම නිවසට පැන ඇති බව වාර්තා වී තිබේ. එහි තිබුණු භාණ්ඩ කිහිපයක් සොරකම් කර අතර, නිවැසියන් විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුවත් කර තිබෙනවා. එහෙත්, මේ සිද්ධිය සම්බන්ධව සිදුකළ පුද්ගලයන් කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැත.

SHOOKY - හරිනේ අමාරුව 🥲

MANG - සේරම ගිහින් නිවුස් වලට....... අපේ 5 දෙනාම කෝම හරි බේරගන්න ඕන

SHOOKY - මොකාද ඉතින් ප්ලෑන් ගැහුවේ....🙄

MANG - මං දන්නෑ..... දන්නෙම නෑ...... මං කියන්නෙම නෑ😂💔

SHOOKY - තමුසෙ එහෙමද කියන්නේ ?😒

MANG - ඔව් ඇයි? 😒💔

SHOOKY- හරි කමක් නෑ.... විස්තර බලමුකෝ.... යමු පොලීසියට 🙂

MANG - හා යංකෝ

IN THE POLICE STATION

POLICE OFFICER- මොකාද මෙතන

MANG - නෑ අර හොරකම් කරපු කේස් එක සම්බන්ධයෙන් සාක්ෂි තියෙනවා අපි ළඟ.... අපි එයාලගේ අනික් කට්ටිය 🙂

POLICE OFFICER - අහ්.... යමු කාමරේට..... හැබැයි එකක්....🙂

MANG - ඒ මොකක්ද

POLICE OFFICER - තමුසෙලා කියන හැම එකක්ම අපිට Proof කරලා පෙන්වන්න ඕනි හොදේ....😌

SHOOKY - අහ් හරි.... කිසි දේකට බය වෙන්න ඕන නෑ..... අපි ගාව තියෙනවා සාක්ෂි තොගයක්ම...... 😌👍

POLICE OFFICER- එනවලාකෝ ඉතින් .....🙂👍

අපි බලමු ඊට පස්සේ මෙයාලගේ සාක්ෂි මොනවද කියලා...... හැබැයි විරාමයකින් පස්සේ Part 2 එක කියවන්න හොදේ 😉❤️

Saranghe 😁💜

Bye....💜✨️

Jeon_kookie 🌈✨️


You've reached the end of published parts.

⏰ Last updated: Jun 03, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

Brotherhood with BT21Where stories live. Discover now