උත්තරේ කම්ප්ලීට් කරනකන් පැත්තකට වෙලා ඉන්නවද වදයක් නොවී...

|| ඌප්ස්...

🔸මොකුත් නෑ... හැබැයි ඇඟේ අයිස්ක්‍රීම් වැටුණු වෙලාවේ ඉක්මනට ලෝයර්ව මීට් වෙන්න ඕන කියලා හිතුනා

අවී :- හෑහ්.. ඒ මොකටද...

මගේ ශූට් එක විනාස කරපු එකේ ගාණත් කන්ට්‍රෑක්ට් එකට ඇඩ් කරගන්න...

A/N || පව් වැඩේ එක්කෙනෙක්ට...

අවී : නම්කී මේ මගේ ප්‍රශ්නවලට මන් උත්තර දෙන්නෑ හරිත.. වැඩිය නටාගෙන ආවොත්....

|| නෑ...නෑ ඕන එකක් කරගන්න..

ඕහ් ප්ලීස් කච කච නොගා දෙන්නම යනවද.. අයි'ම් රනින් අවුට් ඔෆ් ටයිම්....

|| හරි හරි... මුන් ඔක්කොගෙම පුස් පාට් මට තමයි...

⚈ තාමත් ඔයා කියන්නෙ අවීට ආදරේ නෑ කියලද?

🔸නෑ.. දැන් කියන්නේ නෑ

⚈ දැන් රස දැනෙනවද?

🔸නෑ

⚈ ඩොක්ට නුගාර ගැන මොකද හිතෙන්නෙ.. එයා අවී එක්ක ඉන්නකොට තරහ යන්නෙ නැද්ද?

🔸කලින් නෑ.. ඉස්සරහට ඉන්න ලැබෙන එකක් නෑ... සෝ නෝ ප්‍රොබ්ලම්..

A/N || හරි කෲරයි හලෝ ඔහේ...

වට්-එවර්..

⚈ අර අවින්දිට ඇහෙන්නැති වෙන මැජික් එක කරේ කොහොමද?
එතකොට අර බස් එකේ දි ජැක් ගහන්න ආපු මනුස්සයට කතා කරන්න බැරි කරෙත් ඔයාද?

🔸ඔව්... temporary hear lose එක නම්...

A/N || හෝව් හෝව්... හෝව්... කතාව ස්පොයිල් කරන්න එපා මනුස්සයෝ මන් ඒක කියන්නම්...

විකාර....

⚈ ඔයාව හඳුන්වල දෙන්න පොඩ්ඩක්....ඔයාගේ වචනෙන්...!

🔸බ්ලැක්... දැට් represents me..

මන් කියන්නද බ්ලැක් ගැන...

A/N || හයියෝ ඒපාර හැම එකම අහන්න එපා දෙයියනේ.. කතාව ස්පොයිල් නොකර ඕන එකක්...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now