Dark side 🖤💎

139 31 20
                                    

Transylvanian වගෙ ම රැමේනියාව ගත්තාම ඒ ගැන ගොඩක් කතා වෙන්නෙ ප්‍රබන්ධ කතාවක් වෙන dracula පොත් සංග්‍රහ ගැන කතා වෙනකොට , අතීතෙ ගොඩක් කතා වල කියවෙන්නෙ රෝමානියාව නැති නම් රැමේනියා අදුරැ භූමියක් කියලා මකරැ , වැම්පයර්ස්ලා වගෙ ගොඩක් දෙනා එක්ක ඒ රට ප්‍රබන්...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Transylvanian වගෙ ම රැමේනියාව ගත්තාම ඒ ගැන ගොඩක් කතා වෙන්නෙ ප්‍රබන්ධ කතාවක් වෙන dracula පොත් සංග්‍රහ ගැන කතා වෙනකොට , අතීතෙ ගොඩක් කතා වල කියවෙන්නෙ රෝමානියාව නැති නම් රැමේනියා අදුරැ භූමියක් කියලා
මකරැ , වැම්පයර්ස්ලා වගෙ ගොඩක් දෙනා එක්ක ඒ රට ප්‍රබන්ධ වශයෙන් සම්බන්ධයි ! එත් කිසිම සාක්ෂියක් ඒ ගැන නැති නිසා ඒවා බොරැ ප්‍රබන්ධ කතා !

හරී එහෙනම් ලමයි මන් හිතනවා ඔයාලට පාඩම තෙරෙන්න ඇති කියලා
තව ඕනි තරම් ප්‍රබන්ධ කතා තියෙනවා ! ඉතින් project එක හොද ට කරන්න
ආයි පීරියඩ් එක තියෙන දවසට හම්බෙමු

Good bye have a nice day !

ස්කූල් එකෙ බෙල් එක වැදුන නිසා ටීච සාරා අද දවසට උගන්නන්න තිබුනු පාඩම ඉක්මනින් ම ඉවර කරලා ක්ලාස් එකෙන් පිටතට ගියා..ඒත් එක්කම වගෙ පන්තියෙ සද්දෙ වැඩි වෙන්නත් කොල කෑලි හුවමාරු වෙන්නත් පටන් ගත්තා

ටේ...... අපි මොකද්ද කරන්නෙ ? ගිය සතියෙත් හෙව්වානෙ පොතක් දැන් ආයි ප්‍රොජෙක්ට් එකට බුක් එකකුත් හොයන්න එපැයි !

හුම්ම්ම්.... හවස ලයිබ්‍රි එකට එන්න ජිමිනා , මං දැක්කා vampires ලා ගැන කතා පොත් වගයක් තියෙනවා අලුතින් ගෙනත් වී කැන් ගෙට් සම් හෙල්ප්ස් මේබී

ඩ්‍රැකියුලාගෙ සීන් එකක්ද ගන්න යන්නෙ ?

මේ බී....හිතට ඇල්ලුවොත්

Kim taehyung නැති නම් 13 D class එකෙ මොනිටර් ඔහුගෙ මිතුරත් එක්ක කතා කරමින් සිටියෙ සාරා ටීච දුන්න ප්‍රොජෙක්ට් එක ගැන
ඒත් එක්කම වගෙ ක්ලාස් එකෙ දොර වේගෙන් ඇරැනෙ කෙනෙක් දොරට පයින් ගහපු නිසා .
වේගෙන් ඇරැනු දොරෙන් ක්ලාස් එක ඇතුලට ආවෙ මුලු ස්කෝලෙම හොල්ලන් ඉන්න නසරානි රජයි උගෙ ගැන්ග් එකයි ඇත්තටම මේ නසරානි කොලුවගෙ ක්ලාස් එක නම් 13 A සාමාන්‍යයෙන් පෝසත් ස්ටුඩන්ට්ලා ඉන්නෙ එ ක්ලාස් එකෙ

You've reached the end of published parts.

⏰ Last updated: May 19 ⏰

Add this story to your Library to get notified about new parts!

DRACULA'S white rose ....TK ( ONGOING )Where stories live. Discover now