🏆.. එකොලොස් වැනි දිගහැරුම ..

2.2K 490 331
                                    

🌟🌟 The Glory Of a Star 🌟🌟 ..........

🌟🌟 The Glory Of a Star 🌟🌟

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොකක්ද බං lasting gleam ...leonine valiant කියන්නේ....."

බින් යීබෝ අසලට එමින් ඇසුවේය ....

" ස්තීර දීප්තිය.....සිංහයෙකු වැනි දිරිමත්...."

යීබෝ  කල්පනාකාරී ලෙසින් කීවේය...

" මොකක්ද ඒ හැමදාම දාන කැප්ෂන් වල තේරුම....එතකොට ඇයි එයා එදා B  අද l හයිලයිට් කලේ......"

බින් යීබෝගේ මුහුණ දෙස බලමින් ඇසුවේය ....

**

යීබෝත් කල්පනා කරන්නේ ඒ පිළිබදවයි .... නමුත් හිතාගන්නට නොහැකිය ......

" හිතාගන්න බෑ බං......... "

යීබෝ  අවසානයේ කීවේය ..... එතැනින් ඒ කතාව නතරවිය.....

" ඒක නෙවෙයි මචං අවුල.... හෙට රෑ ස්ටූඩියෝ එකේ ඔක්කොටම පාටියක්.... අදින්න එකක් ගැන හිතපං........."

රාත්‍රි ආහාර ගෙන අවසානයේ  යීබෝ  ඊලඟ ගැටලුව ඉදිරිපත් කලේය ....

" රෙන්ට් එකට ගමු සිම්පල්......"

ඉතින් තවම එක් වැටුපක් පමණක් ලබා තිබිණ ඔහුට සම්පූර්ණ ඇඳුමක් මිලදී ගන්නට වත්කමක් මේ මොහොතේ නැති නිසාම බින්ගෙ යෝජනාවට එක පයින්ම කැමැති විය....යීබෝ  හෙට උදෑසන සිටම කාර්යබහුල නිසා ඒ රාජකාරි බින් බාරගත්තේය ...ෂූයෑන්ග් හටත් සවස ඔය ගැටලුව පැන නැගී තිබුණු නිසා දුරකථන ඇමතුමක් ලබාදී යීබෝ මේ විසදුම ඉදිරිපත් කලේය...

" හරි මචං  මේ සිස්ටත් කිව්වෙ ඒකම තමයි .....එහෙම කරමු....."

දෙදෙනාම මේ මොහොතේ සුදුසුම තීරණයට ආවේය ...

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

අමුතුවෙන්  පුදුම වන්නට දෙයක් නොතබා Xiao studio ස්ක්‍රීන් එක මත පෙරදින weibo picture එකම පලවී තිබුණි...

🌟 🌟  The Glory Of a Star 🌟🌟  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now