______HE IS FUCKING SO HOT🤤____

Start from the beginning
                                    

" අඩො හුම්ටො තො කොයි සිහියෙද ඉන්නෙ"

"ආෂ් ජිමිනා ඕවා අතැරපං මට බඩගිනි යමං මොනාහරි කන්න "

විමින් ඩඩල cafeteria එකට ගිහින් එක එක වල්පල් එක්ක 1st year සෙට් එක රැග් එකක් දීගෙනම ටයිම් පාස් කරා

"ඊලගට මොනාද බම්

" අඩො history ඕයි" .

"හුත්ත කවුද ඕයි ඉන්ටර්වල් එකට පස්සෙ ඔහොම subject දාන්නෙ .හදනා එකාට මෝල් .අනෙ මේ ඔය නාකියාගෙ රෙද්දනං මට ඉන්න බෑ මං යනවා "

"තො කොහෙද යන්නෙ දැන් "

"😏උබට දැනගන්ම ඕනෙද පැටියෝ"

"ආශ් පලයං අහකට  තො ආයෙ කා එක්කද හැමිනෙන්න යන්නෙ ආආආ"

"ඒකනං හිතුවෙ නෑ බේබි "

" ඕන මගුලක් .ඒත් අද අලුත් ලෙක්චර් කෙනෙක්ලු "

"මොක .... ආ ඔකත් අරු වගේම එකෙක් වෙන්නැති ඕයි "

"තො දැන් යනවද ."

"ආහ් හරි බලමු මොකාද අලුත් පොර කියලා ..."

ඩබලගෙම සංවාදයෙ result එක උනෙ අන්තිම ටේත් lecturer එකට ඉන්න තීරණය කරපු එක දෙන්නම හෝල් එකට යද්දී ලෙක්චර් එක පටන් ගන්න තිබ්බෙ හරියටම විනාඩි හතරයි.විමින් ඩබල පිටිපස්සෙම ෂීට් එකෙ ඉදගෙන ටේ කකුල් දෙක ඩෙස් එකෙ තියාගෙන  ගේම් එකක් ප්ලෙ කරද්දී  ජිමිනා හිටියෙ එහා පැත්තෙ කෙල්ලට පැන හලන ගමන්

හරියටම වෙලාව 2.00  පන්තියෙ දොර ලග ඉදන් සපත්තු අඩි සද්දයක් ඇහුනෙ ක්ලාස් එකම මීයට පිම්බා වගෙ වෙද්දී.දොරෙන් ඇතුලට ආව කෙනා දැක්කම සෙට් එකම සූස් ගෑවෙ හුස්ම  පවා මොහොතකට අමතක කරලා .කලු බෙල්ල ලගට දිග කොණ්ඩෙ පුංචි පෝනි ටේල් එකක් දාලා බ්ලාක් කලර් full කිට් එකෙන් එන මේ කඩවසම් තරුණයා ගැන හැමෝටම ආවෙ කුතුහලයක් .ඒත් එක්කම තරුණයා ක්ලාස් එක ඉස්සරහ හිට ගත්තෙ මූනෙ කිසි හිනාවක් නැතුව බට් එයාගෙ  කඩවසම් බවනං වැඩි උනා මිසක් අඩු උනෙ නෑ .ආගන්තුක තරුණයා  කෙලින්ම ආවෙ ටේ ලගට ගේම් එක  life එක උන  ටේට එක ගානක් ගියෙ නැති උනත් ඊලග තප්පරෙ උඩ ගියෙ  ආගන්තුක තරුණයාගෙ කටහඩෙ තිබ්බ deep එකට

"Kim taehyung"තමුසෙ කොහෙ ඉන්නවා කියලද හිතන්නෙ ආ දානවා තමුසෙගෙ කකුල් පල්ලෙහට
 
ටේට කුකුල් ඉබේම පල්ලෙහට දැමුනෙ තරුණයාගෙ කටහඩෙ තිබ්බ rough එකටමයි

ඒත් එක්කම ටේගෙ අතෙ තිබ්බ පොන් එකත් අරගෙනම ආයෙ ආවෙ පන්තිය ඉස්සරහට .ටේ තාම උන සිද්දිය process කරගන්න ගමන් තරුණයා දිහා බලන් හිටියා

"අඩෝ ටේ  .....අඩො හුත්තෝ නැගිටපං"

" ආහ් ඔව් කියපං ....ආෂ් කවුද ඒ මගෙ පෝන් එක....fuck  "

හායී everybody මම ජියෙන් ජන්කුක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හායී everybody මම ජියෙන් ජන්කුක් .මම තමා අද ඉදලා ඔයාලගෙ history  lecturer .well ඕකෙ අපි පටන්  ගමු .

Tae pov
මම  ගේම් එක ප්ලෙ කර කර ඉද්දී එක පාරට ක්ලාස් එක මීයට පිම්බා වගෙ උනත් මං ඒක  care නොකර මගෙ වැඩෙ කරගෙන ගියා .ඒත් එක පාරට ගැස්සිලා ගියෙ කන ගාවින් ඇහුන ඩීප් වොයිස් එක නිසා ..මං උගෙ අත්තා මුත්තා සිහි කරලා ගහන්න ඌ දිහා බලද්දී  ඕ ගොඩ් ඒ ඇස් මං දිහාම බලාගෙන එයා කීව කිසි දෙයක් ඇත්තටම මට ඇහුන්නෑ කීවොත් හරි වාව් හී ඊස් වේරි හොට් .දෙයියනෙ ඒ ලිප්ස් ඕ ගොඩ් මට ඒවා කිස් කරන්න ඕනෙ අවුට් සයිඩ් එකෙන් මෙච්චර ලස්සනනං ඉන්සයිඩ් එක ඕහ් වාහ්  .  මගෙ අවදානෙ කැඩුනෙ ආයෙත් ඒ කඩහඩ ඇහුන නිසා

වට්!! එයාද එතකොට අපේ professor ආෂ් .බට් අයි වොන්ට් යූ ඩැඩී😏 අපි බලමුකෝ ඔයා මේ ටේහියුන්ට අකමැති වෙන හැටි😌

______________________________

A/N

හායිම්🌚
හොදද නැද්ද ඕනෙ එකක්😂😂😂

🌚🔪කොටයි කීවොත් කොටනවා🌚👉👈🏻

ඊලග එපියෙන් හමුවෙමු😌❤️

PROFESSOR DADDY   [Completed]Where stories live. Discover now