''ඔව් dad කියන්න..ඇයි මට කතා කලේ....''
''යිබෝ...මගේ office එකට ඔය දරුවත් එක්ක ඇවිල්ල යන්න එන්න....දැන්ම....''
''මට බෑ dad ....මම වැඩක්....''
''යිබෝ තමුන් ආවේ නැත්තම් මම ගෙන්න ගන්න විදිහ දන්නවනේ හොදටම..ඒ නිසා දෙන්නත් එක්කම ඇවිල්ල යනවා...මාව තරහ ගස්සන්නේ නැතුව....දැන්ම එනවා...''
''shit .....ඉන්න තැනක වත් නිදහසේ ඉන්න දෙන්නේ නැති හැටියක්...''
''ඇයි ගගා....මොකෝ උනේ...මොකද්ද එයා කිව්වේ.''
''අපි දෙන්නට දැන්ම එයාගේ office එකට එන්නලු....''
''ඉතින් ගිහිල්ලා එමු ගගා...මොකද දන්නේ නෑනේ...මොනවා උනත් ඒ ඔයාගේ පපා නේ...අපි යමු ගගා...''
''හ්ම්....යමු එහෙනම්...''
කාල ඉවර වෙලා දෙන්නම ගියේ mr wang ගේ office එකට...ඒ යනකොටත් පුටුවට හේත්තු වෙලා mr wang ලොකු කල්පනාවක හිටියේ කියල යිබෝ වගේම zhanuth දැක්කා....
''කියන්න dad ..ඇයි අපිට කතා කලේ....''
අවසරයක් වත් නොගෙන කෙලින්ම ඇතුලට ආව යිබෝ හිටගෙනම mr wang ගෙන් ඇහුවා...
''හ්ම්..එහෙනම් ආවා දෙන්නම...ඔතනින් දෙන්නම ඉදගන්න....''
''යිබෝ මන් කෙලින්ම කාරණාවට එන්නම්....ඉස්සරෝම මට සමාවෙන්න ඔය දෙන්නම.....මම දන්නවා මම කරපු දේවල් වලට ඔයාල මට සමාව දෙන්නේ නෑ කියල.ඒකට කමක් නෑ ...මම රැවටුනා ...ඒ මොනවා උනත් මම marry කරපු නිසා ලුසී දැන් මගේ වගකීමක්...ඒ නිසා මම තීරණයක් ගත්ත යිබෝ....මේ ආයතනය මම මහන්සියෙන් ගොඩනගාගත්ත ආයතනය...මෙච්චර දියුණු වෙන්න මේකට මගේ මහන්සිය කැප කිරීම හේතු උනා යිබෝ....ඉතින් මම තීරණය කලා මේ china වල තියන shopping hall ටික ඔයාට දෙන්න...ඔයා මේවා බලාගන්න..මම ලුසී එක්ක korea යන්න හිතුවා.ආය මෙහෙට එන්නේ නෑ.ඔයා මෙහෙ දේවල් බලාගෙන දියුනුකරගන්න යිබෝ...මොකද මම මේවා මහන්සියෙන් හම්බ කරපු දේවල්....මෙන්න මම ඔයාට මේවා ලිව්වා document...මේ ටික මගෙන් ඔයාලගේ marriage එකට තෑග්ගක් විදිහට ගන්න යිබෝ...අනික තමයි එදා ඔයාල marry කරේ හදිස්සියෙනේ....ඔයාලට France ගිහිල්ල Marry කරන්න හැම දෙයක්ම මම ලෑස්ති කළා..මම ගානේ හැම දෙයක්ම.ලබන සතියේ යන්න පුළුවන්....zhan..මට සමාවෙන්න මම කරපු වැරදි වලට...මට ඔයාලව තෙරුන් ගන්න බැරි උන..මගේ දරුවන් වත්....ඒ වගේම මේ අනිත් file එක....අපේ construction ටික මම kuan ට දෙනවා....එයටත් මම එන්න කිව්වා අද....දැන් ඔයාලට යන්න පුළුවන් යිබෝ....''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 39 - last episode
Start from the beginning
