Part 38

485 52 1
                                        

(මේ කොටස 18+.....අකමැති අය කියවන්න එපා..මේ කෑල්ල කියෙව්වේ නෑ කියලා ඊලග කොටස් කියවන්න ප්‍රශ්නයක් නෑ....මම මේ කොටස ලියන්න තීරණය කලේ මෙච්චර කල් හිටපු එයාලගේ ආදරේට මේ කොටසත් ඇතුලත් වෙන්න ඕනේ කියලා හිතුන නිසයි....)




ලා හිනාවකින් යිබෝ අයම zhan ගේ බෙල්ල සිප ගත්තා.

''ඉතින් කොහොමත් ඒක ඇනෙන්න තමයිනේ බබා තියෙන්නේ...''

''අනේ ගගා...''

''ම්....''

එක පාරටම අනිත් පැත්ත හැරුන zhan ලැජ්ජාව දරාගන්න බැරුව යිබෝ ගේ පපුවේම මුණ හංගා ගත්තා....

*****************************************************************


පපුවට මුණ තියාගෙන හිටපු zhan එක පාරටම හදිස්සියේ දෙයක් මතක් උනා වගේ නැගිටලා එලියට එන්න හදනකොටම යිබෝ එයාගේ අතින් අල්ලලා නතර කර ගත්තා....

''අනේ ගගා...''

''කොහෙද දුවන්නේ....එකට wash දාන්න ආව නම් ඉවර වෙනකම්ම ඉන්න ඕනේ....''

''ඔයා එන්න..මම ඉවරයි..මම යනෝ....''

ලැජ්ජාවෙන් හිනාවක් දාගෙන zhan යිබෝ ගේ අත් ගසල එලියට දිව්වේ දොරත් වහගෙනම වෙනකොට යිබෝ ලාවට හිනාවකින් මුණ සරසා ගත්තා...

මගේ හොර කොල්ලා...කොහොම බැලුවත් cute අෆ්ෆා.....

යිබෝ නාගෙන තුවාය ඉන වටේ පටලගෙන එලියට ඇවිත් බලනකොට zhan කාමරේ හිටියේ නෑ....දොරත් වහල නිසා ටිකක් එහෙ මෙහෙ බලනකොටයි දැක්කේ zhan balconey එකට වෙලා හද දිහා බලාගෙන ඉන්නවා...

''වොහ්.....එයා cute නෑ...sexy ....''

යිබෝ ගේ සුදු පාට shirt එකක් එක්ක යටට පොඩි කලිසමකින් විතරක් සැරසිලා හදේ එලිය zhan ගේ මුළු ඇගම සිපගෙන වගේ තියනකොට shirt එකෙන් කැපිල පේන එයාගේ ඇගේ සියුම් රේකාව පවා යිබොට ආශ්වාදයක් ගේනකොට ඉන රැදී තුවාය පිටින්ම zhan ලගට ලං උනේ කාන්දමකට ඇදෙනවා වගේ වෙනකොට zhan ට නම් මේලෝකේ සිහියක් නැතුව හද දිහා බලාගෙන හිටියා.

ලගට ආව යිබෝ zhan ගේ ඉන වටේ අත දාල පිටිපස්සෙන් තුරුල් වෙනකොට එක පාරටම දැනුන ස්පර්ශයත් එක්ක zhan ගැස්සුනත් ඒ යිබෝ වෙනකොට එයාගේ ඉන වටේ පැටලුන අත් දෙකින් අල්ල ගත්තා.....

Wrong numberDonde viven las historias. Descúbrelo ahora