එහෙම මුමුණපු යිබෝ නිදාගෙන උන්නු zhan ගේ නළලට පාත් උනා....යිබෝ ගේ ඇස් වලින් වැටුන කදුලක් zhan ගේ නළලට වැටුන වගේම ඒ මතට යිබෝ ගේ තොල් තද උනා.
මම ඔයාට ආදරෙයි zhan...
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
නලලට තොල් තද කරගෙන යිබො ,ෂාන් දිහා ගොඩක් වෙලා බලාගෙන හිටියා.. ඒ දැනෙන හැගීම මොකක්ද කියලා එයාට තවම හිතා ගන්න බැරි වුනා.ඒ මොන දේ වුනත් තමන් zhan ට ආදරේ කරනව කියන දේ නම් යිබෝ ට හොඳටම තේරුණා....ආදරෙන් මත් වෙච්ච ඇස් වලින් යිබෝ ,ෂාන් දිහා බලාගෙන හිටියා...ඒත් එකපාරටම shan නින්දෙන්ම පෙරලෙන්න ගත්ත නිසා යිබෝ එක පාරටම කලබල වුණා....එහෙම කලබල වුණ යිබෝ නැවතුනේ එයාගේ කාමරෙ ඇඳ උඩ...
ෂාන් ට පාඩුවේ නිදා ගන්න ඉඩ දුන්න යිබෝ ඇඳට වෙලා කරේ ශාන්ගේ ලෝකයේ සැරිසරන ගමන් හීන මාලිගා හදන එක...එයාටත් නොදැනීම පැය ගානක් ම ගත වෙද්දී හතර වටින්ම අඳුරට හැරවුණේ රෑ අන්ධකාරය යිබො ගේ apartment එකටත් වැටෙද්දි. හෙමීට ඇඳෙන් නැගිට්ට යිබෝ ඉස්සරලාම කරේ රෑට කන්න කෑම ඕඩර් කරපු එක...උදේ වගේ දෙයක් ආයෙම වෙනවා දකින්න යිබෝ කැමති උනේ නෑ...ඇත්තටම කිව්වොත් zhan අසනීප වෙනවා දකින්න යිබෝ ට වුවමනා වුණේ නෑ...කොහොම කොහොම හරි බැරි බැරි ගාතේ යිබෝ මේ ලෑස්ති වෙන්නෙ ෂාන් ට කිරි එකකුත් හදාගෙන එයාව ඇහැර වන්නයි..
කොහොමින් කොහොම හරි u tube එකට පින්සිද්ද වෙන්න යීබෝ කිරි එකක් හදාගෙන තිබුණා..ඒකත් අරගෙන ඒ බෝ ඇදුණේ ෂාන් ගේ කාමරයට..
"බබා....නැගිටින්නකෝ....දැන් ඇතිනේ නිදාගත්තා....නැගිටිනන්කෝ කිවව්ම අහලා...."
මේසෙ උඩින් කිරි එක තිබ්බ යීබෝ එහෙම්මම පාත් වෙලා zhan ව ඇහැරෙව්වා....
"අනේ ටික්කි න් එන්නම් බිනෝ...ඉන්න දෙනෝකෝ...."
මොකක්...බින්....යකෝ හීනෙනුත් පේන්නෙ බින් ද.....
කේන්තියටත් එකක් යීබෝ zhan ගේ පස්ස කීං ගාන්න දුන්නා පාරක්....
"ආහ්....රිදෙනවා.......යීබෝ....ඇයි ගැවුවේ...."
"ගැහුවෙ...මේ...මේ....කීයෙ ඉදන්ද ඇහැරවන්නේ....නැගිටින්නෙ නැද්ද...අරක හදන්නත් තියනවා...ඔය කට කෙල ටිකත් යවාගෙන නාගෙන එනවා ඉක්මනට..."
කොච්චර බොලද වෙලා ආදරේ කරන්න හැදුවත් යීබෝට කරන්නම බැරි ඒක තමයි....
KAMU SEDANG MEMBACA
Wrong number
Fiksi Penggemarඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
