zhan කියන්නෙම wine එකක් වෙද්දී zhan ව ඇදෙන් තියද්දිම මම මත් වෙලා හිටියේ.මට zhanගෙ රස බලන්න ඕනේ හෙමීට හෙමීට...එයා ඒ තරම්ම ලස්සනයි...හිත නොසන්සුන් වෙනකොට කලබලයක් නැතුවම මම shirt එක ගලවාගෙන එයා ගාවට යද්දී එයාගේ ඇස් පියවුණා වගේම එයාගේ ඇස් වලින් කදුළු වැටුණා...
zhan.....ඔයා නම් උමතුවක්...
මම කිසිම කෙල්ලක්ගෙන් නොවිදපු...
****************************************************************************************
xiao zhan pov.....
the untamed wuji song.....
ඔව්.මම ආසම song එක..මගේ phone එකේ රින්ග් tone එක..මගේ phone එක රින්ග් වෙනවා...එත්....මගේ ඇස් ඇරගන්න බෑ.ඔලුව පැලෙන්න වගේ රිදෙනවා...හීනෙන් වගේ මට හැමදේම මතක් වෙන්න ගත්තා...ඔව්....මට තාමත් ඇස් ඇරගන්න තරම් වත් පණක් නෑ.ඇස් පිහාටු ඇලිලා වගේ.මම අමාරුවෙන් මගේ ඇස් දෙක ඇරියා.ඔලුව හරවා හරවා බැලුවත් කාමරේ හිස්.මට මතකයි.zhanjin හිටියා..මට සිහි නැති වෙනකොට.එත් දැන් එයා නෑ..මම නැගිටින්න හැදුව උනත් මාව ආයම ඇදට වැටුනා.කොන්ද රිදෙනවා.මගේ යටිබඩ හරියත් රිදෙනවා.වතුර ඕනේ..ඇද ලග වතර බෝතලයක් තිබුනත් එක හිස්.මම wash රූම් එකට යන්න නැගිට්ට උනත් ඊට වඩා වේගෙකින් ඇද ගාවට මම වැටුණා.මට නැගිටගන්න බෑ.යටි බඩ එක්ක මගේ යටිකය හරියෙන් අදික වේදනාවක් දැනෙනකොට මම තේරුන් ගත්තා ඊයේ මට මොකද්ද උනේ කියල.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මට දැනුන අදික වතුර පිපාසෙත් එක්ක නැගිටින්න වත් කකුල් පන නැති වෙනකොට අමාරුවෙන් නැගිට්ට මම එහෙම්මම ඇද පල්ලට වැටෙනකොට මගේ මුළු ඇගම තලලා දල වගේ දැනෙනකොට මට මතක් උනේ එකම එක වචනයයි....
අම්මා.....
අනේ එන්නකෝ.....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
