''අනේ ගගා..ඔය වගේ කතා කියන්න එපා ආය....මම තරහයි...මම නැතත් ඔයා හොදින් ජිවත් වෙන්න ඕනේ ගගා...''
''ශානු..මට සමාවෙන්න..ඔයාට මගේ අතින් උන වැරදි වලට...''
යිබෝ zhan ගේ බඩ උඩින් ඔලුව තියාගෙන මුණ බඩ මැද හන්ගගත්තා...යිබෝ ගේ ගැස්සෙන උරහිස් එක්ක zhan කලබල උනේ යිබෝ අඩනවා කියල දැනුන නිසයි...
''ඇයි ගගා මේ...අඩන්නේ ඇයි...''
''අද දවස මීට වඩා ලස්සන වෙන්න තිබුන ශානු...මම ඒක ඔයාගෙන් බලෙන් උදුරාගත්තේ නැත්තම්..මට සමාවෙන්න....''
''ගගා...මම හිතාගෙන හිටියේ ඒක උනේ ජින් අතින් කියලා...ඒක එහෙම නොවී ඔයාම ඒක කරපු එකට කමක් නෑ ගගා..මම හිත හදාගත්තා...මම කොහොම හිටියත් ඒ ඔයානේ...''
''අනේ ශානු....''
යිබෝ zhan ව බදාගෙන ඔලුව තියාගත්තේ zhan ගේ පපුවෙන් වෙනකොට දරුවෙක් වගේ ආදරේකින් zhan එයාගේ ඔලුව පිරිමදින්න පටන් ගත්තා...
''ශානු.....මට අවසර දෙනවද ඔයා..ඔයාව ආයම මගේම කරගන්න ශානු....කියන්න...ම්.....''
එක පාරටම යිබෝ zhan ගේ මුණ දිහාවට ලං වෙලා අහපු දේත් එක්කම zhan ගේ මුණ රත් වේගෙන ආවා.ලැජ්ජාවෙන් බිම බලාගෙන හෙමිට ඔලුව උඩ පල්ලහට කලේ යිබොට අවසර දෙන ගමන් වෙනකොට යිබෝ එහෙම්මම zhan ව ඇදේ පෙරලගෙන තොල් හෙමිට හෙමිට සිපගන්න පටන් ගත්තා...ටික වෙලාවක් හිටපු zhanuth පෙරලා යිබෝ ගේ තොල් සිපගන්න පටන් ගන්නකොට තව තවත් දරුණු උන ඒ සිපගනීමත් එක්ක යිබෝ තව තවත් zhan ව එයාගේ ඇගට හිරකරගත්තේ zhan ට හෙල්ලෙන්නවත් බැරි වෙන විදිහටයි....
''ගගා...හ්....හ්...''
පිස්සුවෙන් වගේ තරහෙට දෙන්නම සිපගන්න ගමන් zhan කොදුරද්දී යිබෝ තව තවත් shan ගේ ඇගට ගොඩ වෙන්න පටන් ගත්තා...ඇදේ දෙපැත්තෙන් zhan ගේ අත්දෙකත් අල්ලාගෙන zhan දිහා බලාගෙන ඉන්න යිබෝ ගේ සරාගී මුණ දකිනකොට zhan ට කෙල ගිලෙන්න පටන් ගත්තා වගේම zhan යිබෝගේ දිහාවට අත් දෙක දික් කලේ එයාව අයිති කරගන්න කියලා අනුබල දෙන ගමන් වෙනකොට යිබෝ දැක්කේ zhan ගේ ඇස් වලිනුත් එයාව අයදින එයාගේ ශානු වෙද්දී යිබෝ ඇස් වලින් ශාන් ගේ මුනේ හැම හැගිමක්ම විදගන්න ගමන් ඉද්දි අන්තිමටම ඒ ඇස් නතර උනේ එයාගෙම සිප ගැනීමෙන් රතු වෙලා තියන zhan ගේ සරාගී තොල් මත වෙනකොට අයම යිබෝ ඒ තොල් වලට බර උනා...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 38
Start from the beginning
