''ගගා...මට අද හරිම සතුටුයි....ඔයා අන්තිමටම මගේ ලග ඉන්නවනේ...''
''ශානු........ඔයා අද හරිම ලස්සනයි..වෙනදාටත් වඩා sexy ....''
''අනේ යන්න ගගා....''
''නෑ ඇත්තමයි.''
''ගගා.....මේ අහන්නකො මේක ඔයා තියාගන්න....''
''මොකද්ද මේ''
''ඔයාගේ අම්මගේ කැඩුන bracelet කෑල්ල..මම මේක තියාගත්තේ මගේ අම්මව මගෙන් ඇත් කරපු කෙනා කවද හරි හොයාගන්නවා කියල හිතාගෙන.එත් ඒක උනේ වැරදිමකින්නේ..ඔයාට තමා මේක අයිති..මේක ඔයාගේ අම්මගේ මතක සටහන..ඒක අයම හදාගන්න ගගා....ඔයාට අම්මව මතක් වෙන්න මේක ඇති....''
''ශානු...මේක මගේ අම්ම විතරක් නෙමෙයි ඔයාගේ අම්මවත් මතක් වෙන්න අයම හදාගමු..ඔයාට ස්තුතියි..මම වෙනුවෙන් මේක තියාගත්තට මෙච්චරකල්...ඒ වගේම මට සමාවෙන්න.ඔයාගේ අම්ම ඔයාට නැති වෙන්න මමත් දායක උනානේ කොහොම හරි...''
''නෑ ගගා..එක ඔයාගේ වරදක් නෙමෙයි..එකට කමක් නෑ...දැන් ඔය කතාව ඇති..කන්නේ නැද්ද ..මට බඩගිනියි....''
''හරි හරි...මගේ බබා...යමු යමු කාල එමු...මම රූම් එකට order කරන්නම්...''
ඉන වටේ පටලන් හිටපු තුවාය ගලවල short එකක් ඇදගත්ත යිබෝ ඉක්මනටම කෑම order කරේ බඩගින්න වැඩි උණ නිසයි....wedding එක තිබුනත් හරියට කෑම කන්න වත් විදිහක් උනේ නැති නිසා දෙන්නම මේ වෙනකොට හිටියේ ලොකු බඩගින්නක.
කෑම කාල ඉවර වෙනවත් එක්කම යිබෝ ට ආව call එකක් නිසා යිබෝ answer කරලා balconey එකට යද්දී zhan කාමරේ තනි උනා...පැය බාගෙකට වගේ ඇදුන යිබෝ ගේ call එක එනකම් බලාගෙන ඉදලම zhan ට එහෙම්මම නින්ද ගෙන එද්දී ලාවට මුනට දැනුන ස්පර්ශයත් එක්කම පියවිගෙන ආව ඇස් අයම අරුනා....
''ගගා....call ඒක ඉවරද?''
''හ්ම්...dad කතා කරේ....අපිට wish කරා..ඒ වගේම සමාව ඉල්ලුවා....''
''හ්ම්....සමාව දුන්නද ගගා...ඔයා..''
''මොන දේ උනත් ඒ මගේ ගගා..අද ඔයා දේවල් මේ විදිහට විසදුනේ නැත්තම් සමහර විට මට ලුසී ව බදින්න සිද්ද වෙන්න තිබුණා..එහෙම උනා නම් මම දන්නේ නෑ මේ වෙද්දී මොනවා වෙලා තියේවිද කියල...සමහර විට මම දරාගන්න බැරුව මැරිලා යාවි...''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 38
Start from the beginning
