''zhan ...එක්කොත් එපා..උන් කයි....මට බෑ.....රිදෙනවා zhan මගේ කකුල....''
නිරුවතින්ම sofa එකේ ඉදගෙන යිබෝ කෑගහන්න ගත්තා.එත් එක්කම වගේ call එක අවේ චෙන් ගෙන්.....
loudspeaker දාල phone එක answer කරේ zhan ....
''hello චෙන් ගගා...කියන්න....''
''කෝ අපේ යිබෝ...හොදින් ඉන්නවද zhan ...''
''හොදින් හොදින් ඉන්නවා....හොයාගෙන වරෙව් මට doctor කෙනෙක්..මගේ කකුල ඉදිමිලා...තොපි තොපි !@#$%^&*()!@#$%''
''එකෙක් වත් ආය මට call කරන්න එපා...යක්කු...මාව කන්න අපු.....ඊට වැඩිය හොදයි කෑව නම් මාව තොපි එකතු වෙලා....''
හොද වචන සෙට් එකක් එක්ක ජාතිය අමතනකම් බලන් හිටපු චෙන්
''එහා රූම් එකට පලයන්...ඕක තමයි අපේ තෑග්ග උබලට...හොටෙල් ඒකෙන් ඕක clean කරලා දාවි..කියල තියෙන්නේ...එහෙනම්යිබෝ happy honeymoon ...''
''honemoon ...මගුලක් කියවන්න එපා චෙන්....honeymoon කෙසේ වෙතත් මගේ හෝම්බයි කටයි බොම්බයි මොටයි වෙලා තියන වෙලාවේ තෝ මගෙන් අහගන්න එපා...තියපිය ඕක....''
''ගගා...ඔයාට ගොඩක් අමාරුයිද?''
''නෑ නෑ...අවුලක් නෑ....අරකට ගිහිල්ල bath rob එකක් අරන් එන්න zhan මට ඇදගන්න.මෙහෙමම එහා කාමරේට යන්න බෑනේ...මුන් ටික අහුවෙද්දෙන්කෝ මට....''
යිබෝ තවත් බැන බැන ඉන්න අතරේ zhan bath rob එක අරන් ඇවිත් යිබෝ ට ඇන්දුවා...දෙන්නම රෙදි ටිකත් අරගෙන එහා රූම් එකට ගියේ සරණාගතයෝ වගේ වෙනකොට zhan ට නම් යිබෝ නොණ්ඩි ගගහ යන දිහා බලාගෙන හිනාවෙන්න බැරි කමට වාවාගෙන කටත් හපාගෙන පස්සෙන් ගියේ බැරි වෙලාවත් ඒක දැක්කොත් අයම එයාටත් අහගන්න වෙනවා කියල දන්නා නිසයි.
''වොහ්...මේක ලස්සනයි ගගා....''
ඒ කාමරේ ලස්සනටම arrange කරලා තියෙනකොට පැත්තකින් note එකක් දාල තිබුනා...
''යිබෝ ළ්හං...මේක අපෙන් තෑග්ගක් ඔයාලට.....(චෙන්,බින්,pat ,paran ,යන්ලි,kuan )
ඒක දැකපු යිබෝ ගේ මුනට හිනාවක් ආවා..
''මොනවා උනත් උන් මගේ හොදම යාලුවෝ ශානු....''
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 37
Start from the beginning
