කියාගෙන නිල් පාට හෝදගෙන නැගෙන එන්නම් කියල wash room එකේ දොරත් වහගත්තා.
bath tub එක පුරාවටම රෝස පෙති වතුරට දාල සරසල තිබුන වගේම අසාවෙන් සනීපෙට bath tub එකට බැස්ස යිබෝ tub එකේ ගැටීයට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තේ අද දවසේ උණ ප්‍රශ්න වලින් එයා හොදටම හෙම්බත් වෙලා හිටපු නිසයි...
ඇස් දෙක පියාගෙන හිටපු යීබොට එකවරම දැනුනේ එයාගේ යටිකයට ස්පර්ශයක්....
කට කොනකට මනමාල හිනාවක් දැම්ම යිබෝ ඇස් නොඇරම,
''ඔයාට දැම්ම හදිස්සියිද මගේ ශානු.....ටිකක් ඉන්න ඉතින්...හදිස්සි නොවී...කෑම කාලම වැඩ පටන් ගමු....''
එත් කිසිම සද්දයක් නැතුව ඒ යටිකයට දැනුන ස්පර්ශය ටික ටික උඩට එන්න ගත්තා....
''හොර කොල්ල මගේ ....මම ආදරෙයි මගේ ශානු...''
කියාගෙන යිබෝ ඇස් ඇරියත් zhan ගේ දුවිල්ලක් වත් එතන නොවෙද්දී යිබෝ බැලුවේ ස්පර්ශය දැනුන එයාගේ බඩ දිහා...
''බුදු අම්මෝ....zhan ...බෙරගන්ඩෝ.....''
bath tub ඒකෙන් නැගිටලා එලියට බහැගන්නත් බැරුව යිබෝ වැටි වැටීම එලියට අවේ wash room එකේ දොරේ එයාගේ නළලත් වද්දගෙනම වෙනකොට බාගෙට ඇදුම් මාරු කර කර හිටපු zhan ට හදිස්සියට අහු උනේ sheet එකක් වෙද්දී වේගෙන් ආව යිබෝ zhan වත් පෙරලගෙන ආව වේගෙට ඇදට වැටෙනකොට දෙන්නම ඇද කඩාගෙන නතර උනේ බිම වෙනකොට යිබෝ ට නම් මේ වෙද්දී honeymoon කෙසේ වෙතත් හොස්පිටල් නවතින තැනට වැඩ සිද්ද වෙලා තිබුනා.ඇද කඩාගෙන බිම වැටුන පාර දනිසයි කකුලයි ඇනගෙන නැගිටගන්න බැරුව හිටපු යිබෝ ව අමාරුවෙන් නැගිට්ටවල කෙලින් කරාට පස්සේ තමසි zhan ට හීන් දාඩිය දාල කන් දෙකෙනුත් එක්ක රත් උනේ....
''ඕක වහගන්නවා යිබෝ....''
''මොකද්ද?''
''තමුසේ ඉන්නේ ඇදුම් නැතුවනේ ගගා....ආ මේ රෙද්ද ඇදගන්නවා....''
මුනට ආව හිනාව කාගෙන අතට අහු උණ bed sheet එක යිබොට දෙනකොට ඒක අරගත්ත යිබෝ එහෙම්මම ඉදගත්තේ සෝෆාවෙන් වෙනකොට bedsheet ඒක අතේ තියාගෙනම
''තමුසේ මගුලක් කතා කරන්නේ නැතුව ඉන්නවා ශානු...මගේ කකුල පොඩ්ඩක් බලනවා..මේ රිදෙනවා ඔයි....ඔක්කොටම කලින් අර බාත්රූම් එකේ tub එකේ ඉන්න ගෙම්බෝ ටික අයින් කරනවා''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 37
Start from the beginning
