''මට ඔයාල දෙන්නම ගැන ලැජ්ජයි...අදින් පස්සේ ඔයාල එක්ක අපේ සම්බන්දයක් නෑ....අපි යමු ගගා...ඇති දැන් මේ දේවල් හොදටම...තවත් ඕනේ නෑ...හැමෝම කලේ තමන්ගේ දේවල් විතරයි..අපි ගැන හිතුවේ නෑ.

හැම දෙයක්ම පාපොච්චාරණය වෙනකොට පොලිසියෙන් mr wnag වගේම mr xiao අල්ලාගෙන ගියේ ශාක්ෂි යටපත්කිරීම හේතුවෙන් වෙනකොට රෙහානා ට නම් accident එක නිසා මරණ තුනක් එක්කම චෝදනාව වැටුනා...කාත් කවුරුත් නැතුව අන්ත අසරණ උණ ලුසී mr wang ගාවට ගියා...

''පපා....මට සමාවෙන්න...මම ගගා ට ආදරේ කරපු එක විතරයි කලේ...''

ටික වෙලාවක් ලුසී දිහා බලන් හිටපු wang

''ඔයා ගෙදර යන්න..මම මේ දේවල් ඉවර කරලා එන්නම්..''

කියාගෙන පොලිසිය එක්ක යන්න ගියා....

''උබලට ගොඩක් පින් බන්.උබල නැත්තම් අද zhan මගේ ලග නෑ....ජින් කොයි බන්....''

''ඌ රට පැනල.තවත් ඌට අපිට මුණ දෙන්න බැනේ..අල්ලලා දාපන් බන්..ඒවා වැඩක් නෑ...අද උබල සතුටින් ඔයා යන ගමන පලයල්ලකෝ....''

zhan නම් තවම යිබෝ ට තුරුල් වෙලා අඩනවා....

''zhan ...මේ බලන්නකෝ...''

''යන්ලි ජිජි...''

''ඔයාට කව්රු නැතත් මම ඉන්නවා zhan...මම ඔයාගේ ජිජි...හරිද....ඒ වගේම මමා වෙන්නෙත් මම ඔයාට...පරිස්සමට ගිහිල්ල එන්න zhan....මගේ පැටියා..මම ආදරෙයිනෙ ඔයාට...''

''අනේ ජිජි.....''

zhan යන්ලිට තුරුල් වෙලා අයම අඩන්න පටන් ගත්තා....

හැමෝගෙම ආශීර්වාදයෙන් යිබෝ zhan එක්ක එයාලට වෙන් කරපු රූම් එකට ගියා....

''zhan.ඔයා ඇදුම් මාරු කරගන්නකො..චෙන් ඇදුම් ගෙනත් තිබ්බ කිව්වා.මම wash එකක් දාගෙන එන්නම්...''

wash රූම් එකේ දොර අරිනවත් එක්කම උඩ ඉදන් වැටුනේ නිල් පාට වතුර බාල්දියක් වෙනකොට යිබෝ තනිකරම නිල් පාට උනා....

''මුන්ට මම.....@#$%^&''

අඩ අඩ හිටපු zhan හයියෙන් හිනාවෙන්න ගත්තා....

''ශානු..ඔයත් හිනවෙන්නකෝ මට හරිද...ඉන්නවකෝ නාගෙන එනකම්..අරුන්ට හොද දෙකක් කියන්න මට....''

Wrong numberWhere stories live. Discover now