''තමුසෙට මම.....'
mr wnag කෝපයෙන් රෙහානාට ගහන්න යනකොට policiyen එයාව නැවැත්තුවා...
''ඒවා බලාගන්න තමයි අපි ඉන්නේ....අපිට නිතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න mr wang .....''
''එතකොට එයා කොහොමද මගේ පපා උනේ kuan ගගා....''
මෙච්චර වෙලාම හැම දෙයක්ම නිහඩව අහගෙන හිටපු zhan කටහඩ අවදි කළා....
''ඒක නම් මම දන්නේ නෑ zhan ...''
''මම කියන්නම්....''
බිමට බරවුන ඇස් වලින් mr wang කටහඩ අවදි කළා....
''ඉයුන් ශි ෂියා....මම,mr xiao ...අපි හොදම යාලුවෝ campus එකේ....ඉයුන් ශි ෂියා..ඒ කියන්නේ මගේ campus එකේ ආදරේ...මගේ වගේම mr xiao ගේත්...අපි තුන් දෙනාම හොදම යාලුවෝ උනත් අපි දෙන්නම ෂියා ට ආදරේ කළා.අපි දෙන්නම එයාව ලබාගන්න උත්සහ කලත් එයා අන්තිමට කැමති උනේ mr xiao ට...ඒකෙන් අපි තුන් දෙන අතට තිබ්බ යාලු කම නැති උනා...ඒ විතරක් නෙමෙයි මම xiao හතුරෝ බවට පත් උනා..අපි චාම්පුස් ඒකෙන් අයින් උනා..business meeting එකකදී වත් හම්බුනත් අපි අතර ඇයි හොදයියක් තිබුනේ නෑ...දේපල නිසා මම යිබෝ ගේ අම්මව බැන්ද..එත් මම එයාට ආදරේ කලේ නෑ.ෂියා දුප්පත් කෙල්ලක්...ඉතින් xiao ගේ පපා ඒ කසාදෙට අකමැති උනා...ඉතින් එයත් යන්ලිගේ අම්මව බෙන්ද...''
''ඉතුරු ටික මම කියන්නම් wang ....මම යන්ලිගේ අම්ම බැන්දත් ෂියා එක්ක සම්බන්දෙ දිගටම කරගෙන ගියා...මම ආදරේ කරේ ෂියා ට විතරයි...එත් ඒක මගේ පපා දැනගත්තා...එතකොට යන්ලිත් හම්බෙලා....ෂියා මට ගොඩක් ආදරේ කරා....එයා දැනගෙන හිටියත් අපේ සම්බන්දෙ තේරුමක් නෑ කියල ආදරේ එක්ක ඒ දේවල් යට ගියා.අන්තිමට zhan ඉපදෙන්න එනකොට මගේ පපා ගිහිල්ල ෂියා ගේ ගෙදරට මරණතර්ජන කරලා එයාව එලවලා තිබුනා....මම දැනගෙන හිටියේ නෑ ෂියට බබෙක් හම්බෙන්න හිටියා කියලා.මම එයාගේ ගෙදරට ගියත් මට එයාව හොයාගන්න ලැබුනේ නෑ...අන්තිමට දැනගන්න ලැබුනේ ෂියා බැන්ද කියල විතරයි....
මම එදා zhan ව kidnap කලේ ලුසී යිබෝ බදින්න ඕනේ නිසා..මගේ plan එක අනුව...මොකද wang ට රිද්දන එක විතරයි මගේ අරමුණ උනේ....මට සමාවෙන්න zhan ....
zhan යිබෝ ට තුරුල් වෙලා හොදටම අඩන්න පටන් ගන්නකොට යිබෝ zhan ව පපුවට තුරුල් කරගෙන හිටියා....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 37
Start from the beginning
