'මොකක්ද කරන්නේ?' මම ඔහුට සැර කර විමසා සිටියද ඔහු මා නොතකා මගේ කලිසමද දෙපයින් පහළට ඇද දමා මොහොතකින් මා නිරුවත් කළේය. 

'මොනවද තමුසේ මේ කරන්නේ?' 

'ඔයා වචනෙන් නොඉල්ලන දේ..' 

මම නිරුවතින්ම බිත්තියට පිට දී හිඳගත් විට අයියා මා දෙස බලා සිනාසී අයිස්ක්‍රීම් බඳුන ගෙන එයට අත දමා අයිස්ක්‍රීම් ගුලියක් ගෙන ඔහුගේ දෑතේම තවරා ගත්තේය. 

'ඊයා?' මම මගේ අප්‍රසාදය පළ කරන්නට තැත් කළ විට ඔහු සිනාසී ඔහුගේ අයිස්ක්‍රීම් තැවරුණු අතෙන් මගේ සාමාජිකයා සම්බාහනය කරන්නට විය. 

මම මටත් නොදැනීම මගේ දෙපා පළල් කර ඔහුට සිත්සේ ඔහුගේ කාර්යය කරන්නට ඉඩ හැරියෙමි. අයිස්ක්‍රීම්වල සීතල බව හා ලිස්සන සුළු බව මගේ ගත මොහොතක් තිගස්සවාලූ මුත් මම එයට ආශා කරන්නට වූයෙමි. මටත් නොදැනීම මගේ දෑස් පියැවී යන්නට විය. මගේ සිතටම පාලනය කරගන්නට නොහැකි වූ කෙඳිරීම් මගේ මුවින් පිටවද්දී අයියා ඉදිරියට නැවී මගේ ‌දෙතොල් සිප ගන්නට විය. ඔහුගේ දත් වලින් මගේ තොල් සපා කන අතරේම අයියා මගේ මුව තුළට ඔහුගේ දිව දමා මගේ දිව මතින් තෙරපන්නට විය. ඔහුගේ අතත් දිවත් එකවිට වැඩ කළේ කෙසේද යන්න මට සිතාගත නොහැකි වුවද මගේ පපුව අධික වින්දනය නිසාවෙන් පුපුරන්නට ආසන්නව තිබිණි. මට එම වින්දනය දරාගත නොහැකි විය.

එක්වරම සිප ගැනීම නතර කළ අයියා මගේ දෙපා යටින් අත දමා මගේ සිරුර ඇඳ මතට විසි කර දැමුවේය. මම කිසිවක් කිරීමටත් පෙරම නැවතත් මගේ ‌දෙපා අතර දණ ගසා ගත් ඔහු ඔහුගේ දෙවුර මතින් ‌මගේ දෙපා දමාගෙන මගේ සාමාජිකයා ඔහුගේ මුවට ගත්තේය. එක්වරම සිදුවූ උෂ්ණත්ව වෙනස්වීමෙන් මම මොහොතක් කලබලයට පත් වුණද අයියා ඒ සියල්ල මනාව පාලනය කරමින් මගේ ඉණ වටා දෑත් යවා මගේ ඉණෙන් තදකර අල්ලා ගත්තේය. 

'ආහ්..' ඔහු ඔහුගේ මුවින් පොප් හඬක් නංවමින් මගේ සාමාජිකයා ඉවත් කළ විට මම උච්ඡ කෙඳිරියකින් ඊට පිළිතුරු දුන්නෙමි. 

අයියා අයිස්ක්‍රීම් බඳුන වසා දමා පසෙකින් තබා නැගිට ගත් විට මම තවමත් උද්දීපනය වී සිටි සාමාජිකයාද සමග අපහසුකාරී බැල්මකින් අයියා දෙස බැලුවෙමි. 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now