යිබෝ අඩ අඩම හිනාවෙන්න ගත්තා....
''මගේ ශානු....බන්....මම මේක කලේ නැත්තම් මට එයාව නැති වෙනවා බන්....අඩුම තරමේ මට හිත හදාගන්න පුළුවන් මේ ලෝකේ කොතැනක හරි මගේ ශානු හුස්ම ගන්නවා නේද කියල හරි....ඒ ඇති බන් මට මේ ජිවිතේ ගෙවන්න....දන්නවද බන්....බදිනකොට පොරොන්දු වෙනවලු ආත්ම 7ක් යනකම් එකට ඉන්නවා කියල....බන්....මට ආත්ම 7ක් යනකම් ආය එයාව ලැබෙන එකක් නැද්ද?ඔන්න චෙන් ඊට පස්සේ ආත්මේ ඉදන් හැමදාම මගේ ශානු මගෙමයි....නෑ නෑ..මම බොරුවට පොරොන්දු වෙනවා...ආත්ම 7ක් ඉන්න බෑ මට...මට ඊලග ආත්මේ ඉදලම මගේ ශානුව ඕනේ බන්....මම ශානු ට කරපු අපරාදෙට මට දෙවියෝ දඩුවම් දුන්නා බන්...මේ ලෝකේ දෙවියෝ කියල කෙනෙක් ඉන්නවා බන්...අපි නෑ කිව්වට...ඒ නිසයි බන් මට මෙහෙම මගේ වැරදි වලට දඩුවම් හම්බුනේ....මගේ ශානු....බන්.....''
''යිබෝ....යන වෙලාව ලං වෙනවා බන්...''
''මගේ පපුව රිදෙනවා බන්....ගොඩක් රිදෙනවා....මම මගේ ශානුට ආදරෙයි බන්....මගේ ශානු ට මම එදා ගොඩක් රිද්දුවා බන්....එයාගේ සිනිදු කම්මුල් තොල් පෙති මම ලේ එනකම්ම හැපුවා බන්...මම මහම මහා තිරිසනෙක්....''
''යිබෝ....නවත්තපන් බන්....''
යිබෝ ගේ නවත්තන්නේ නැති ඇඩිල්ල එක්ක කියවන කියවිල්ල චෙන් ගේ ඇස් වලටත් කදුළු එක් කරනකොට යිබෝ ආයම චෙන් ව බදාගෙන අන්න පටන් ගත්තා....
''බන්..මම එයින් පස්සේ ආය කවදාවත්ම මගේ ශානුට රිද්දුවේ නෑ බන්...මම kiss එකක් වත් එයාට රිදෙන්න දුන්නේ නෑ..මම එයාව පරිස්සම් කලා....මලක් වගේ...නෑ නෑ මල් පෙත්තක් වගේ බන්...එයාගේ කම්මුල් ගොඩක් සිනිදුයි බන්...මගේ ශානු හරිම අහිංසකයි...මම කොයි තරම් රිද්දුවත් එයා මට වචනයක් කිව්වේ නෑ බන්....මම එයාට නපුරුකම්මයි කලේ....මගේ ශානු බන්...ඒ මගේ පන බන්...මගේ හුස්ම තියෙන්නේ මගේ ශානු ලග බන්....''
''අඩේ බන් යිබෝ.....ඇති බන් ඇති.....''
''යිබෝ අපි යන් වෙලාව හරි.....''
යිබෝ ගේ dad ඇවිත් යිබෝ ව බලෙන් වගේ අරගෙන යද්දී යිබෝ ගියේ හරියට මරන්න අරගෙන යනවා වගේ....
යිබෝ ගිය ගමන්ම චෙන් යිබෝ දුන්නා කොලේ දිග ඇරියා....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 34
Start from the beginning
