''හරි බන්...දැන් හොද කොල්ල වගේ ලෑස්ති වෙයන්කෝ....උබ අද ලස්සනයි යිබෝ.....''
''මගේ ලස්සන මොකාට බලන්නද බන්....මාව කව්රුවත් තෙරුන් ගත්තේ නෑ....මම උබට මෙච්චර කල් නොකීව රහසක් කියන්නම්....බන්....මම ජින් ට රැවටුනා බන්....මම හිතුවේ ඌ මගේ හොදම යාළුවා කියල...මට දැනුනේ ඌ මාව තෙරුන් ගත්තා කියල..එත් ඒක එහෙම නෙමෙයි..අද මාව හිර කරලා තියාගන්න dada ට උදවු කලේ ජින් එයාගේ ගෝලයෝ දමමල....බන්..දන්නවද?''
''ඇති බන් මේ වෙලාවේ ඒවා කතා කරලා වැඩක් නෑනේ...තව ටිකකින් උබ යන්න ඕනේ...''
''නෑ බන්...මම මේක කියන්නම ඕනේ...බන් මම ශානු ට ගොඩක් වයිර කලා...ඒක කලේ ජින් නිසා...ඌ තමයි මාව ඒ තත්වෙට පත් කලේ....බන්.....අන්තිමට මන් ශානු ගෙන් මේ ලෝකේ දරුණුම විදිහට පලි ගත්ත....''
''මොකද්ද?ඒ කොහොමද...උබල පොඩි පොඩි දේවල් කළාට ලොකු දෙයක් කලේ නැනේ...''
''නෑ චෙන්...කලා..මම මහා කෘර විදිහට මගේ ශානුව rape කලා....දවස් ගානක් එයා හොස්පිටල් හිටිය....''
''මොකක්?යිබෝ....''
''ඔව් බන්....එයින් පස්සේ තමයි මට තේරුනේ මම එයාට ආදරෙයි කියල.මගේ ශානු ගොඩක් පිවිතුරු කෙනෙක් බන්.....එත් අන්තිමේදී මගේ ශානු මට ඒකට වත් වයිර කලේ නෑ....හැබැයි එක දේකට එයා මට වයිර කරනවා ඇති.......එයාගේ අම්මගේ මිනීමරුවා මම....මට ඒක මතක නෑ චෙන්..එදා උනේ මොකද්ද කියල...මට ලාවට මතකයි මමයි xiao අන්ටියි අපේ අම්මයි වාහනේ ගියා...එතනින් පස්සේ මට මුකුත් මතක නෑ...එත් dada කිවව එදා අපේ වාහනේට zhan ගේ අම්ම accident උනාලු...වාහනේ අරන් ගියේ මමලු...dada එක වහන්න ගොඩක් දේවල් කරාලු...මට මතක නෑ බන්..මම මස ගානක් අදේනේ හිටියේ....අන්තිමට මගේ ශානු වින්ද වේදනා වලට මම තමයි බන් වැරදි කාරයා....''
''යිබෝ නවත්තපන් බන් ගිය දේ ගියා....''
''නෑ බන්...උබ මේක දීපන් මගේ ශානු ට....හම්බුනාම....''
යිබෝ පොඩි කොලයක් දුන්නා චෙන් අතට අඩ අඩම....
''දන්නවද චෙන්....මගේ ශානු...හරිම අහිංසකයි.හා පැටියෙක් වගේ...මම හා පැටවුන්ට බයයි තමයි.එත් එයා princess ට අරන් දුන්න හා පැටිය බන්....ශානු වගේමයි.....''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 34
Start from the beginning
