''ඒක තමයි ඒ මාත් බැලුවේ...අද කෑම වෙනස්නේ...''
''පපා..අද මමයි හා මාමියි තමයි ඉව්වේ.....සසද?''
''ඒකනේ.......kuwan ...අද අපේ princess zhan එක්කනේ ඉව්වේ....''
''ශා.....මගේ princess ද ඉව්වේ...රස එකනේ....''
''ඇත්තටම අද ශානු ද ඉව්වේ ජිජි....''
''ඔව් යීබෝ....zhanu එහෙම ඉව්වේ...අපේ මේ princess එක්ක එකතු වෙලා..මම ටිකක් help කරා විතරයි.''
''මචන්...zhana ....රසයි ආ...කෑම නම් සුපිරි....බඩ පැලෙන්න කැවකි අද....''
''අනේ මේ චෙන්...උබ කවදා මේ ගෙදරට ආවත් කියන්නේ අද කෑම පට්ට රහයි බඩ පැලෙන්න කැවකි කියලනේ...කයිය නවත්තල කියපන් මේ වෙලාවේ තොපි පාත් උනේ මෙහෙට මොකටද කියල?"
''medical section එකෙන් මේ පාරත් වෙනද වගේම යනවලු දුප්පත් ගමක් හොයල ඒ ගමේ ඉන්න අසරණ යට full body checkup එකක් කරන්න නොමිලේ සේවයක් විදිහට...ඒකලු එයාලගේ මේ පාර group project ඒක...ඉතින් ඒකට මේ පාර එයාල අපිවත් සහබාගි කරවගන්න කැමැතියි කියල තියනවා...ඉතින් අකමැති අයට නොයා ඉන්නත් පුළුවන්..කැමති අයට යන්නත් පුළුවන්...ඉතින් මට තමයි යන අයගේ ලිස්ට් ඒක හදන්න බාර කරේ....ඉතින් තොපි යනවද?''
''ඕකට මොකටද බන් දැන් ආවේ...හෙට ඇහුවනම් ඉවරනේ....''
''යකෝ හෙට ඇහුවනම් මේ කෑම වේලා හම්බෙනවද?නෑනේ....නෑනේ....''
''දැන් ඕකට මොකටද අපි යන්නේ....''
''medical unit එකේ hut එහෙම ගහල දෙන්නලු...එයාලට ප්‍රථමාධාර වැඩ වලට උදව් දෙන්නලු ඕව තමයි.....''
''චෙනා මාමි....අපේ මාමිට ඒවා හොදට පුවන්...අද දවාලෙත් හා මාමිට එයා කුටීම සුසානේ දීල බෙලගත්තා.....හා මාමිට හොදටම හොද උනාලේ...''
''මොකක්...?මොන සුසානේ.....''
චෙන් කකා හිටපු එක හිරවෙනකොට යීබෝ ටයි zhan ටයි කැස්සක් එනකොට යන්ලි princess ගේ කටට ලොකු කෑම ගුලියක් ඔබද්දී kuan නම් ඇද්ද උබලට වගේ බෙල්මක් දෙම්ම....
''එහෙනම් හරිනේ...උබට ප්‍රථමාධාර ගැන අත්දැකීමුත් තියන එකේ උබ එහෙනම් අනිවාරෙන්ම වරෙන්.මම තොපි දෙන්නව list ඒකට දාගන්නම්..හැබැයි එහෙදි එහෙම තොපි දෙන්න ප්‍රථමාධාර දීගන්න ලෑස්ති වෙන්න එපා හරිද?''
ESTÁS LEYENDO
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 32
Comenzar desde el principio
