''ඒ ඇත්තද මෝඩ බොබෝ .....''
විරිත්තාගෙන වගේ හිනාවක් දාපු යීබෝ
''ඔව්නේ princess එහෙමනේ උනේ...පව්නේ ඔයාගේ හා මාමි.ඒ නිසා එයාට මම කෘතීම ස්වසනේ දුන්නනේ.......''
කියද්දී
''පපා....මෝඩ බොබෝ කිව්වට අපේ බෝ බෝ හොදයිනේ අලෙ....කියල kuan ගේ ඔඩොක්කුවට පැන්නේ princess ට යීබෝ ගෙනාව chocklate bar එකත් අතින් අරගෙනයි....
''මගේ මැණික ..ඔයාගේ හා පැටිය තනියම උඩනේ..එයාවත් අරගෙන ඕක කන්නකෝ හොද මැණික වගේ යන්නකෝ....princess ව උඩට යවපු kuan ....
''ඇයි යකෝ උබලට කටවල් කාගන්න දොර වහගන්නකන් වත් ඉන්න බැරි උනාද?තොපිට හොද වැඩේ....හොද dracula ....අනේ යකෝ....dracula හොදයි බන් උබට වඩා.....කියාගෙන kuan යන්ලිගේ කරට අත දාගෙන කාමරේට ගියේ zhan පඩි පෙලේ ඉදගෙනම මුණ කකුල් දෙක අස්සට ඔබා ගද්දි ....
යීබෝ kuan එක්ක රෑ වෙනකම්ම kuan ගේ හොටෙල් එකේ file වගයක් check කරද්දී princess zhan එක්ක kitchen එකේ යන්ලිට උදවු කරේ ඉක්මනටම රෑට කෑම හදන්න ඕනේ නිසයි.....
''zhan.....ඔය උයනවා මාර රසයිනේ zhan....මට වත් මෙච්චර රහට උයන්න බෑ....කොහොමද පුරුදු උනේ...''
''එහෙම නෑ ජිජි...මම ඉතින් දන්න කාලේ ඉදලම තනියමනෙ උයාගත්තේ,...ඒ නිසා නිකම්ම පුරුදු වෙලා....ලොකු ලොකු කෑම නම් මම දන්නේ නෑ.මම ඒවා හදල නෑ ජිජි....ගණන් වැඩියිනේ.....''
''හරි හරි...අපි දැන් ඒවත් පුරුදු වෙමුකෝ....princess ...යන්න....පපා ටයි මාමි ටයි කන්න එන්න කියන්න.....''
කෑම මේසෙට ඔක්කොමල එකතු වෙනකොටම කඩාගෙන බිදගෙන යීබෝ ගේ යාලුවෝ ටික ආවේ....හැබැයි ජින් නැතුව....
''අඩෝ...බන් වෙලාවටම ඇවිල්ල.....අද වෙලාව හොදයි....''
''තොපිත් එන්නේ ගානට වෙලා බලල කන්න ගද්දීමයි....දැන් මොකද තොපි ආවේ....''
''ආවේ ඉතින් නිකම්....උබව බලල යන්න තමයි....ජිජි බඩගිනියි අනේ.....''
චෙන් කියවගෙන කියවගෙන යද්දී.....
''හරි හරි...කමු කමු මෙහෙම්මම...කාල ඉවර වෙලා ඔයාලගේ ඔය සම්මුක සාකච්චා තියාගන්නකෝ...''
අන්තිමට ඒ කෑම මේසෙට pat paran වගේම චෙනුත් එකතු උනා....
''ඒ බන් මේ කෑම පට්ට රසයිනේ අද...වෙනස් රහක්නේ එන්නේ...යන්ලි ජිජි අද මොකෝ වෙනද රහ නෙමෙයිනේ....''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 32
Start from the beginning
