යීබෝ zhan ගේ අත් දෙක ඇදේ උඩට කරලා හයියෙන් අල්ල ගත්තේ බේරිලා යන්න බැරි වෙන්න වෙනකොට එයාගේ දිවෙන් තොල් දෙක තෙමා ගත්තා.....

''මම යන්න දෙන්නම්...ටිකක් හා මස් වල රස බලල....ම්.....''

යීබෝ zhan ගේ තොල් දිහා බලාගෙන මූණට ලං වෙනකොට zhan ගේ ඇස් දෙක ඉබේම පිය උනා.....ඒක දැක්ක යීබෝ ගේ කට කොනකට හිනාවක් එද්දිම යීබෝ zhan ගේ තොල් වලට බර උනා....කිසිම හදිස්සියක් නැතුව යීබෝ zhan ගේ තොල් දිවෙන් පිරිමදිමින් සිපගන්නකොට zhanuth හෙමින් හෙමින් යීබෝ ගේ තොල් එයාගේ තොල් වලින් අල්ල ගත්තා....උඩට කරලා අල්ලන් හිටපු අත් යීබෝ ගේ අතින් නොදැනීම ගැලවිලා යනකොට zhan අත් දෙකින්ම යීබෝ ව බදාගත්තා....උඩු තොල යටි තොල mole එක මාරුවෙන් මාරුවට යීබෝ සිපගත්තේ නොරිදෙන සැපිමකුත් ඒක කරමින් වෙනකොට එක පාරටම....

''පපා.....මාමා.......''

ඒ සද්දෙන් ගැස්සිලා පියවි සිහියට ආව යීබෝ zhan ව අත් ඇරලා හිටගෙන දොර දිහා බලද්දී දැක්කේ දොර ඇරලා princess දුවනවා එලියට.....

''මමා එන්නතෝ...පපා එන්නතෝ..''

''ඇයි ඇයි මැණික මොකද මේ.....''

පල්ලහ හිටපු යන්ලි වගේම ගෙදරට වැඩ ඉවර වෙලා එමින් හිටපු kuan නුත් ඉකමනටම ආවේ princess ට කරදරයක් කියල හිතාගෙන වෙනකොට යීබෝ zhan එක්ක උඩ ඉදන් පහලට එමින් හිටියා....

''අනේ පපා...බේලගන්නකෝ....''

''ඇයි මැණික මොකද මේ...ඔයාට තුවාල උනාද....''

kuan princess ගේ ගවුම උස්ස උස්ස බැලුවේ වැටිලා තුවාල වෙලා කියල හිතාගෙන...

''නෑ නෑ අලේ....අපේ මාමි dracula කෙනෙක් වෙලා.... හා මමිගේ කට කනෝ....බේලගන්නකෝ...හා මමිට තූල වෙයිනෙ.....අනේ පපා...බලන්නකෝ...බේලගන්නකෝ.....''

kuan නුයි යන්ලියි ඔලුවේ අත ගහගන්නකොට උඩ ඉදල් පහලට එමින් හිටපු zhan ට පඩිපෙළේ ඉන්දුනා වගේම යීබෝ ට කලන්තේ වගේ එනකොට කෙලින්ම පුටුවෙන් ඉදගත්තා....

''නෑ නෑ පුතේ...හා මාමිට දුවල හුස්ම ගන්න බැරි වෙලානේ....යීබෝ මාමි බේරාගෙන එයාව...ඒකයි ඒ.....''

යන්ලි එහෙම කියනකොට අංශක 90 ට විතර ඔලුව කරකල යීබෝ දිහා බලපු princess

Wrong numberHikayelerin yaşadığı yer. Şimdi keşfedin