''ජිජි...විහිලු කරන්න එපා අනේ...''
''මාමිලා අවිල්ලෝ......''
princess හා පැටියාවත් උස්සගෙන දෙන්න දිහාවටම දුවගෙන අවා....
''අපොයි....ඕක නම් ගෙන්න එපා....ඊයා......අරන් යනවා princess අහකට.....''
යීබෝ princess ට දෙන්න ගේනවා chocklate bar එකත් විසි කරලා දුවන්න ගත්තේ හාවට බයේ....
''අපොයි...ගගා....හාවන්ටත් බයයිද?''
යීබෝ දුවන දුවන දිහා බලන් ඉන්න zhan හිනා වෙවී අහනකොට යීබෝ zhantath බැන බැන දිව්වා...
''තමුසේ තමයි ඔක්කොම කරේ....''
''princess මට ඔය හාවා දෙන්නකෝ.....ඩිංගකට....''
zhan princess ගේ අතින් හාවා අරගෙන යීබෝ පස්සෙන් පන්නන්න ගත්තා....
''zhan එන්න එපා ලගට...මම කෑ ගහනවා....''
''මොකක් කියලද කෑ ගහන්නේ ගගා.....''
''තමුසේ.....අහකට යනවකෝ ඔය හා තඩියව අරගෙන....''
''බෑ බෑ...චන්ඩිය බය වෙලා....හු හු....''
යීබෝ දුවන දුවන පැත්තට zhan දුවද්දී යන්ලි princess එක්ක බඩ අල්ලාගෙන හිනා උනේ යීබෝ ගේ කෝලම් දැකලා...
අන්තිමට යීබෝ කමරේටම දිව්වේ දොරත් වහගෙනම වෙනකොට zhanuth දොර ඇරගෙනම හාවත් උස්සගෙන කාමරේට දිව්වා.....
ඇද වටේ හාවත් උස්සගෙන යීබෝ පස්සෙන් කරකෙද්දී යීබෝ කකුල පැටලිලා ඇදට වැටුනේ පස්සෙන් ආව zhan වත් ඇදගෙනම වෙනකොට හාවා පුළුන් බෝලයක් වගේ අතින් අත ඇරිලා පෙරලිලා ගියේ යීබෝ ගේ කොට්ටේ උඩට වෙනකොට ඇදේ හරහට යීබෝ zhan ව යට කරගෙන වැටුනා....
''අන්තිමට හාවා අහු උනා....දැන් මොකද කියන්නේ....''
''ගගා...මේ මේ ...ජිජි කතා කරනවද කොහෙද?''
''නෑ නෑ...තවම කතා කරේ නෑ...ඊට කලින් මට හා මස් කන්න තියනවා...දැන් මොකද කියන්නේ...ම්....''
''මේ මේ ගගා...''
''ඔව් ගගා....''
''kuan ගගා ....අන්න ..''
''එහෙ ඇති kuan ගගෙක් නෑ....ඉන්නේ හවෙකුයි...හා මස් කන්න බලාගෙන ඉන්න සිංහයෙකුයි විතරයි....''
''අනේ.....අප්පා...යන්න දෙන්නකෝ..''
''කෝ දැන් අර පස්සෙන් ආව චණ්ඩියට මොකද උනේ...ම්...''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 32
Start from the beginning
