''mr wang ....මම මේ කතා කරන්නේ zhanjin ....යීබෝ ගේ යාළුවා...අනිත් විදිහකින් කිව්වොත් mr shayil ගේ පුතා...''
''ඔව් මට මතකයි කියන්න මොකටද මේ හදිස්සියේම කතා කරේ...''
''mr wang මේ දවස් වල කෙනෙක් ගැන හොයනවා කියල ආරන්චියි..ඉතින් මම මේ කතා කරේ ඒ කෙනා ගැන තොරතුරක් දෙන්නයි....මම දන්නවා ඒ කෙනා මේ වෙද්දී ඉන්නේ කොහෙද කියලා...''
''zhanjin පුතා...ඔය හිතනවද මෙච්චර දේවල් හොයාගත්ත මට එයා ඉන්න තැන හොයාගන්න බෑ කියලා....මම දන්නවා එයා ඉන්නේ කොහෙද යන්නේ කොහෙද කියල හැම දෙයක්ම...''
''හරි එහෙනම් මම මෙහෙම කිව්වොත්....මම එයාව mr wang ට ගෙනත් දෙන්නම් කියලා....''
''ම්......ඔයාට ඒ වෙනුවට මොකද්ද වෙන්න ඕනේ....''
''ගොඩක් හොදයිනේ mr wang...මාව හොදටම තෙරුන් ගත්තා....මාත් එහෙනම් කෙලින්ම කියන්නම්කො....mr wang දන්නවද යීබෝ ආදරේ කරන්නේ zhan ට කියලා....''
''මොකද්ද?මුට මම...''
''ඕ.ඕ....කලබල වෙන්න එපා....මම හිතන්නේ නෑ කොහොමටත් මේ සම්බන්දෙට mr wang කැමති වෙයි කියලා....ඉතින් මම mr wang ට යෝජනාවක් කරන්නම්..මම mr wang ට zhan ව ගෙනත් දෙන්නම්...හැබැයි mr wang ගේ වැඩේ ඉවර උනාම මට zhan ව සතියකට ඕනේ....එක සතියක් ඇති මට.... මොකද කියන්නේ කැමතියිද?mr wang ට ප්‍රශ්න කීපෙකටම විසදුම් ලැබෙනවා....''
''හ්ම්....හරි මට මුලදී නම් ඒවගේ අදහසක් තිබුනේ නෑ...එත් මම කැමැත්තෙන් ඉන්නේ යීබෝ ලුසී ව බදිනවට...ඒ නිසා ඒකට තියන බාදකේ අයින් කරන්නම ඕනේ....මම කැමතියි....මට zhan ව ඉක්මනටම ගෙනත් දේවී කියල මම හිතනවා...''
''වැඩේ කෙරුණා කියල හිතාගන්න mr wang...bye ....''
කුරිරු හිනාවක් එක්ක phone එක cut කරපු ජින් වාහනේ start කරගෙන වේගෙන් ඉදිරියට ඇදුනා...
තමන්ගේ ආදරේ එක්ක අතින් අල්ලාගෙන නිදහසේ යීබෝ zhan එක්ක kuan ගේ ගෙදරට ගොඩ උනා...
දෙන්න එන දිහා ඇත තියාම බලාගෙන හිටපු යන්ලි හිනාවකින් මුණ පුරවාගෙන බලාගෙන හිටියේ ගොඩක් සතුටින්...
''මගේ zhan zhan ....බොබෝ.....ඇත්තමයි අද මේ බොබෝ කලින් එනවමද කොහෙද ගෙදර....''
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 32
Start from the beginning
