''ජින් මේ අහපන්කෝ.....මම zhan ට ආදරෙයි.....අද මේ මොහොතේ ඉදන් zhan කියන්නේ මගේ කෙනෙක්....එයාට නිය පිටින්වත් වරදක් කොහේදී වත් වෙන්න බෑ..එහෙම උනොත් මේ යීබෝ තරහ කරගත්තා වගේ තමයි....මම උබල ඔක්කොටමයි මේ කියන්නේ....''

''ඒ කියන්නේ යීබෝ උබ zhan ට ආදරේ කරනවා....ඔය සම්බන්දෙට ගෙදරින් විරුද්දත්වයක් නැද්ද ?''

''මට ගෙදර වැඩක් නෑ...මගේ ගගා....kuan ගගා ගේ විරුද්දත්වයක් නෑ මට ඒක විතරයි වැදගත්..අනිත්වා මට අදාල නෑ...දේපල ලැබුනත් නැතත් zhan මගේ එච්චරයි....''

''හ්ම්.....එකත් එහෙමද?එහෙනම්.....අලුත් couple එකට මම සුබ පතනවා....zhan මගෙන් මෙච්චරකල් වරදක් උනා නම් සමාවෙන්න ....''

''ජින්...zhan දිහා බලල එයාගේ අතින් අල්ල ගන්න ගමන් කියද්දී යීබෝ නම් ඒ දිහා බලාගෙන හිටියේ ඉරිසියාකාර කෝපයකින්....''

''ආ...තව දෙයක්....විශේෂයෙන්ම බින්,ජින්...zhan ගේ අතින් මම ඇරෙන්න කව්රුත් අල්ලනවට මම කැමති නෑ....zhan ව කව්රුවත් අල්ලන්න එපා....''

''ඒ මොන නීතියක්ද යකෝ යීබෝ.....නිකා හිටපන් උබ....''

චෙන් එහෙම කියන ගමන් zhan ගේ කර වටේ අත දාගත්තේ යීබෝ තවත් කේන්තියෙන් බලාගෙන ඉද්දීමයි.

zhan නම් කතා කරේම නැත්තේ යීබෝ ගේ වැඩ නිසා ඇති වෙච්ච ලැජ්ජාව හින්දමයි...කට්ටියම හිනා වෙවී කෑම කාල ඉක්මනට lecture වලට ගියේ දැනටම පරක්කු වෙලා තියන හින්දමයි....

වෙනද වෙන වෙනම හිටපු set ඒක එකම තැනින් වාඩි වුනේ යීබෝ ට zhan නැතුව ඉන්න බැරි නිසාත් බින් ට zhan නැතුව ඉන්න බැරි නිසාත් වෙනකොට class එකේ ඔක්කොමල සෙට් එක දිහා බැලුවේ ලෝක පුදුමයක් දිහා බලන විදිහටයි...දැක්කත් වලියට යන බින් ට එහාපැත්තෙ ජින් ඉදගන්නකොට නම් කට්ටියගෙම ඇස් උඩට ගිහිල්ලයි නැවතුනේ...

lecture ඉවර වෙලා යීබෝ zhan වත් දාගෙන ගෙදර එන්න පිටත් උනේ දැන් යීබෝ zhan ට වැඩට යන එක තහනම් කරලා තිබුන නිසා...zhan අකමැති උනත් යන්ලි වත් kuan වත් කැමති උනේ නෑ තවදුරටත් zhan කාත් කව්රුත් නැති විදිහට part time ජොබ් කර කර ඉන්නවට.....

යීබෝ zhan එක්ක යන දිහා කෙනෙක් ගින්දර පිටවෙන ඇස් වලින් බලාගෙන හිටියා...ඔව්...ඒ වෙන කව්රුත් නෙමෙයි ජින්.....ජින් කෙලින්ම් call එකක් ගත්තේ mr wang ට.

Wrong numberWhere stories live. Discover now