"උබල පලයල්ලා චෙනා....මට මුණ නිල් පාට කරගන්න තියනවා.මේ බිනාට කියලා.....zhan ගේ මුණ නම් මම කලින්ම නිල් පාට කරලා තියනවා....''
''උබට මම.....''
බින් ජින් ගේ shirt එකෙන් අල්ලාගෙන ගහන්න යද්දීම zhan කෑ ගහගෙන යිබෝ ගේ වාහනෙන් බැස්සා....
''බින්.....ඕක නවත්තන්න.....''
''ජින් මොකද බන් වෙලා තියෙන්නේ නවත්තපල්ලා ඕක....''
යිබෝ zhan එක්ක වාහනෙන් බැහැල එනකොට ජින්,බින් වගේම pat paran දෙන්නත් බලාගෙන ඉන්නකොට campus එකේ ළමයිනුත් එකා දෙන්න බල බල ගියේ යිබෝ මේ වෙනකම් zhan එක්ක වයිරයෙන් හිටපු නිසයි...
zhan බින් ව අල්ල ගද්දි යීබෝ ජින් ව අල්ලාගෙන දෙන්නව දෙපැත්තට කළා....
''මොකද බන් වෙලා තියෙන්නේ ඇති දැන් මේක නවත්තපල්ලා දැන් ඔය රණ්ඩුව...''
''යීබෝ....රණ්ඩුව පටන් ගත්තේ අපි නෙමෙයිනේ..උබලානේ....''
''බින් .....ඇති නවත්තන්නකො ඔයා....''
''zhan මම නෙමෙයි මුන් තමයි පටන් ගත්තේ...''
''හරි ඇති..වටේ උනුත් බලනවා...යමල්ල canteen එකට...කතාකරමු ගිහිල්ල...''
''යීබෝ...ඔක්කොටම කලින් කියපන් zhan කොහෙන්ද උබේ වාහනේ කියල....''
''ඇයි මගේ වාහනේ එයාට පදින්න බැරිද චෙනා.....''
යීබෝ වල් පෙනුමක් අරගෙන චෙන් දිහාවට හැරිලා අහද්දී,....
''පදියි පදියි...ඒක නම් පේනවා....''
''හරි canteen එකට යමල්ල ඔක්කොම...අපි කතා කරමුකෝ....''
යීබෝ ඔක්කොමල එක්කරගෙන canteen එක පැත්තට ඇදුනේ මේ ප්‍රශ්න වලින් අද වත් නිදහසක් ගන්න හිතාගෙනයි....
ඔක්කොටම කෑම order කරපු යීබෝ......
"අද මම ගානේ ඔක්කොටම ...."
"යීබෝ.....උබට එක පාරටම මොකද දානයක් දෙන්න හිතුනේ...කමක් නෑ එහෙම හරි හිතුන එක නම් ලොකු දෙයක්...සල්ලිකාරයා උනාට තෝ මහා කුනානේ...."
"මේ pat .....තොපි දෙන්න කෑවොත් කන්නේ මගෙන්මයි...ඒ කකාත් කියන කුණු කතා බලපල්ලකො...."
"හරි මම කියන්නම්කො එහෙනම්....."
යීබෝ කෙලින්ම ජින් දිහාවට හැරුනා....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 32
Start from the beginning
