ජිමින් සෝෆා එකට වෙලා ඔලුව බදාගෙන කල්පනා කරේ ඉස්සරහට මොනා වෙයිද කියලා....වෙලාව රෑ හතට කිට්ටු උනත් ජිමින්ට ඩිනර් එක රෙඩි කරන්න උවමනාවක් තිබ්බේ නෑ...එයාගේ ඔලුවේ උදේ ගෙදරට ආපු අමුත්තා කියපු දේවල් දෝන්කාර දුන්නා....
Flashback ...(morning )
ජිමින් දොර අරින කොට දැක්කේ ටේහයුන් දොරගාව හිටන්ඉන්නවා..
ටේහයුන්.....තමුන් මෙහේ...ජන්කුක් ....ජන්කුක් එයා හොදින් නේද....ජිමින් කලබලෙන් ඇහුවේ ටේ හේතුවක් නැතුව කීයටවත් මෙහෙ නොඑන නිසා....
ජිමින් රිලැක්ස් ...එයා හොදින්....
එහෙනම් තමුසේ මොකටද මෙහෙ ආවේ ටේහයුන්
ජිමින් මට ඔයාට චුට්ටක් කතා කරන්න ඕනී ...plz මන් ඇතුලට එන්නද ..
කියන දෙයක් ඉක්මනට කියන්න...ජිමින් පුටුවට බර වෙන ගමන් කිව්වා...
ජිමින්...අර Fb එකේ අප්ඩේට් කරලා තිබ්බේ ෆොටෝ එකක් ,ඒක ඇත්තද...ඔයාට දැන් එෆෙයා එකක් තියෙවද...
ටේහයුන් ....තමුසේ සීමාව පන්නන්න එපා..තමුසෙට මොකද මගේ දේවල් ...
ඕහ් ..ජිමින් ...ඇත්තටම මට සමාවෙන්න මන් ඇහුවේ අහන්න ඕනී නැති දෙයක් ....ඒත් ජිමින් මට එක දෙයක් දැන ගන්න ඕනී....මන් ජන්කුක් එක්ක තියෙන එෆෙයා එක නැවැත්තුවොත් ඔයාට ආයේ ජන්කුක් එක්ක හැමදේම අමතක් කරලා සතුටින් ඉන්න පුලුවන් ද....
මොනාද කියන්න තමුසේ....මන් හැමදේම අමතක් කරලා තමුසෙට ජන්කුක්ව දුන්නේ මේ වගේ කතාවක් අහන්නද .තෝ දන්නවද මන් ජන්කුක් නැතුව විදවන තරම්...ඒත් ඒ කොල්ලා තමුසේ එක්ක සතුටින් ඇති කියලා මන් හැම තත්පරේම හිත හදා ගන්නවා...ජන්කුක් මන් ගැන හිතලා දුක් වෙන එක නවත්තන්න ඕනී නිසා මන් Fb එකේ බොරුවට වෙන කෙල්ලෙක් එකක එෆේයා එකක් පටන් ගත්තා වගේ පෝස්ට් එකක් දැම්මා....එහෙම එකේ තෝ මේ මොනාද කියන්නේ....තොට ජන්කුක් සෙල්ලම් බඩුවක්ද...හිතෙන කොට ලගට ගන්නයි ...හිතෙන කොට අතාරින්නයි....ජිමින් ටේහයුන්ගේ කොලර් එකෙන් අල්ලන ගමන් කෑ ගැහැවා...
ජිමින් මන් අද රෑ ෆ්ලයිට් එකෙන් ඇමරිකා යනවා.......ටේහයුන් වේගයෙන් කියලා දැම්මා...
![🐯Dark Mist..🐯 [taekook]🐯](https://img.wattpad.com/cover/281094329-64-k186023.jpg)