"මදිද ඉතින් උබ ඔය යීබෝ ගැන කියෙව්වා....යමන් යමන්....සුහො හම්බෙන්න ඕනේ.ඌ අතේ project එක....ඌ ඒක ගත්තද දන්නේ නෑ...."

"බින්...උබ එහෙනම් පලයන්..මම මේ project එක යීබෝ ට දීල එන්නම්....park එකේ ඇති..."

"හ්ම්...එහෙනම් ඉක්මනට වරෙන්..මම යන්නම්..."

බින් ට සමු දීල park එක පැත්තට යද්දීම වගේ ඉස්සරහට හම්බුනේ zhanjin ව....

"ආ.....හා පැටියා...කොහෙද මේ පැන පැන යන්නේ...ම්....ඔය යන ගමනේ මගේ ලගිනුත් ටිකක් නවතින්නකෝ වස්තුවේ."

එක පාරටම මතුඋන zhanjin නිසා zhan නම් ගැස්සුනා කිව්වොත් හරි...zhan බයම උනේ zhanjinta ...ඒකට හේතුව ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැති වෙනකොට zhan නම් හිටියේ වෙව්ල වෙව්ල...

"අනේ zhanjin ..ම... ම ...මට යන්න දෙන්න.යීබෝ මම එනකම්.... බලාගෙන.... ඇති...."

"යීබෝ විතරද බලන් ඉන්නේ මමත් ඔයා එනකම් තමයි බලාගෙන හිටියේ..මාසයක් ඔයාව දකින්න නැතුව පිස්සු වගේ මට....ඔයා තවත් ලස්සන වෙලානේ බබා...අපි පාඩුවේ අයිනට ගිහිල්ල ටිකක් කතා කරමුකෝ...එන්නකෝ මැණික....ආශ්‍රය කරන්න ටිකක්...ම්"

"අනේ මට යන්න දෙන්න..යීබෝ හම්බෙන්න තියනවා...."

"ඔයා ඔය හම්බෙන්න යන්නේ යීබෝ විතරද?මාවත් හම්බෙන්නකෝ zhan ...."

"අනේ..... මට යන්න දෙන්න ජින්....යීබෝ"

"යීබෝ, යීබෝ, යීබෝ,....ඇයි යීබෝ ට අදරේ කරනවද zhan..හැම වෙලේම යීබෝ යීබෝ කියන්නේ...."

"නෑ..නෑ .....එයාට project එක දෙන්න ඕන.....මට දැන් යන්න ඕනේ...please ..."

"ඇයි මම ඔයාට යන්න දෙන්නේ...ම්...."

"අනේ....මට...යන්න දෙන්න....මම කෑ ගහනවා....එහෙනම්..."

"මොකක් කියලද කෑ ගහන්නේ zhan ..මාව ආයම වතාවක් rape කරන්න හදනවා කියලද?ම්...කියන්නකෝ...එහෙමද?..."

"අනෙහ්....please ...."

"ස්.....මම මෙහෙම කියන්නම්...ඔයාට මම යන්න දෙන්නම්....ඒක...ඔයා අද හවස මාත් එක්ක යන්න එන්න ඕනේ මගේ apartment එකට...ම්...."

"බෑ...මට එන්න බෑ...."

"zhan ....ආය ඔයාට නැති වෙන්න තරම් දෙයක් නැනේ....මම කියන්නේ එක පාරක් එන්න කියල විතරයි...."

Wrong numberWhere stories live. Discover now