"අනේ මැට්ට...මට තේරුණා මොකක් හරි එකක් තමයි කියලා.හරි හරි ඕක කාල හෙට බඩු ටික ගන්න...good night මෙණික...."
"good night මගේ ගගා...."
හ්ම්....මමත් මෝඩයෙක් වගේ නිකම්ම zhan ව ගෙදරට දාල ආව..කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව..ආදරේ කරනවා කියන්නේ මිට වඩා මම එයා ගැන හොයන්න ඕනේ..zhan කියන්නේ දැන් මගේ කෙනෙක්...එයා තවම මට ආදරේ නොකර උනත් zhan දැන් මගේ කෙනෙක්...එයා මගේ වගකීම...මම එයාව රකින්න ඕනේ...zhan ගැන හිත හිත හිටපු යිබෝ ට නොදනිම නින්ද ගියේ ආව ගමන් මහන්සිය නිසාමයි.
මේ වෙද්දී යන්ලි නම් හිටියේ එයාගේ හිතේ තියන දේවල් kuwan ට කියාගන්න විදිහක් නැතුව.....kuan ආව වෙලාවේ ඉදන් කලේම princess එක්ක සෙල්ලම් කරන එක.එයාට කවන එක..මොකද princess තමයි kuwan ගේ මුළු ලෝකෙම දැන්....අන්තිමට princess ව නිදි කරවලා එලියට ආව kuwan , යන්ලිව තුරුලට ගත්තා..
"මොකෝ...දැන්ද මහත්තයට මාව මතක් උනේ...."
"මොකෝ මේ මගේ කෙල්ලට තරහ ගියාද? මම එයාව ලගට ගත්තේ නෑ කියල..."
"ඔව්.තරහයි තමයි..දැන් මාව මතක නෑනේ..."
"ඔයත් මගේ,, එයත් මගේ..ඉස්සරෝම එයාව නිදිකරවල ඉන්න එපාය.නැත්තම් නිදහසේ මගේ කෙල්ලව තුරුල් කරගන්න බැරි වෙනවනේ..."
යන්ලිව තුරුල් කරගත්ත kuan එයාගේ තොල් වලට බර උනේ ඇදට පෙරලගන්න ගමන්මයි...
"අනේ ඉන්නකෝ..මම හවස ඉදන් ගොඩක් අමාරුවෙන් හිටියේ... මට රහසක් කියාගන්න බැරුව අනේ."
"ම්....රහස් නම් පස්සේ කියන්න බැරිද කෙල්ලේ...ආ...."
"අනේ මේ අපේ yibo ගැන අනේ...අහන්නකො..."
"ඌ ගැන ආය මොන රහස් ද යන්ලි....කොහේ හරි බීල ඉදපු එකක් ඇරෙන්න් ඌ ගැන ආය මොනවද එන ආරංචි...නැත්තම් dad එක්ක වලි අල්ලලද?..."
"නෑ අනේ...එහෙම එකක් නෙමෙයි..."
"byk racing වත් යන්න ඇති එහෙනම්...."
"නෑ අයියෝ..."
"sure එකටම කොහේ හරි club එකක බීලා වලි දාගෙන..."
"අනේ මේ ...යීබෝ ආදරේ කරන්න පටන් අරන්...."
යන්ලිව සිප ගනිමින් හිටපු kuwan එක පාරටම ඇදේ කෙලින් උනා.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 27
Start from the beginning
