"ම්...ගෙදර ආව..කෑවේ නෑ ගගා...බඩගිනිත් නෑ..මට මහන්සි නිසා නිදාගත්තා ගගා..."
"හරි එහෙනම්...ඔහොම්මම තව පැය බාගයක් ඇහැරලා ඉන්න හොද ළමය වගේ...හරිද?"
"ඒ ඇයි ගගා...."
"හොද ළමය වගේ ඉන්නකෝ..කිව්වම අහල...."
"ගගා...ඔයා මෙහෙ වත් එනවද හදිස්සියේ වත්...."
"අයියෝ ..මම තව china ආවෙ නෑ ළමයෝ....ඔයා මම කියන එක අහල ඉන්නකෝ...එහෙනම් මම තියනවා.පරිස්සමට ඉන්න ඕනේ.හොදද?"
zhan තව මුකුත්ම කියන්න කලින් phone එක cut කරපු යිබෝ ඉක්මනටම කලේ කෑම order කරලා zhan ගේ room එකට යවපු එක...
පව්...එයාට උයගන්නවත් මහන්සි හිතෙන්න ඇති...තනියම ඉද්දි ආය කවුරු උයල දෙන්නද?මමත් මහා මෝඩයෙක්.එයාගෙන් කැවද ඇහුවෙත් නෑ.මම හොදට ගිල්ල...පව් මගේ කොල්ල....මගේ ගාවට ගත්තම ඔහොම දුක් විදින්න දෙන්නේ නෑ ආය...මම ඉක්මනටම තීරණයක් ගන්න ඕනේ..කොහොම හරි zhan ව මගේ ලගට ගන්න ඕනේ....
යීබෝ, zhan ගැන හිත හිත ඉන්න අතරේ යිබෝ zhan වෙනුවෙන් order කරපු කෑම ටික එයාට ආවා...
"අනේ මම කෑම order කරේ නැනේ...zhan කෑම ගෙනාව පිරිමි ළමයට කිවවා."
"මේ sir ...මේ address එකම තමයි...මෙහාට අතමයි ගෙන්න කිව්වේ."
"ම්....සල්ලි ගෙවන්න කීයද මේවට?"
"මේවට සල්ලි ගෙවල තියෙන්නේ sir ...මම යන්නම් එහෙනම්..."
කව්ද මේවා ගෙන්නුවේ...අනේ මගේ ගගා....එයානේ මට ඉන්න කිව්වේ පැය බාගයක්....zhan ඉක්මනටම ආය එයාගේ ගගා ට call එකක් ගත්ත..
"හෙල්ලෝ..."
"ගගා....ඔයා නේද මට කෑම order කරේ...ඇයි එහෙම කලේ ගගා..මට බඩගිනි නෑනේ..."
"හරි හරි බඩගිනි නැතුව හරි ඇතුව හරි හොද ළමය වගේ කාල නිදාගන්න.බඩගින්නේ ඉන්න එපා.හරිද...දැන් කාල නිදාගන්න..මම තියනවා...ඔයා නැත්තම් කන්නේ නෑ තවත්.."
"thankyou ගගා....ඇත්තටම මේකයි...මම එදා යද්දී ආය බඩු ගෙනාවේ නැනේ..මාසයක් නැති නිසා..ඉතින් එද්දී බඩු ගන්න වෙලාවක් තිබුනේ නෑ...කෙලින්ම ගෙදරට ආවනේ...ගෙදර උයාගන්න මොකුත්ම තිබුනේ නෑ."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 27
Start from the beginning
