"මේකනේ යිබෝ....zhan මෙහෙ ඉද්දිත් ගොඩක් වැඩ කරා...හැම දවසක්ම එයා ගොඩක් මහන්සි උනා....ඉතින් එයාට ඒ training එක අමාරු වෙන්න නැතුව ඇති...මොනා නැතත් zhan හැමෝම එක්ක හොදයිනේ...ඒ ළමය අහිංසකයි....හැමෝම ඉතින් එයාට කැමතියි....xuan කියන කෙනා උනත් එහෙම වෙන්න ඇති.."

"අනේ යන්න ජීජී...මම දන්නේ නැද්ද කෙනෙක් කැමති වෙන්නේ නිකම් කැමත්තක්ද වෙන විදිහේ කැමත්තක්ද කියල..මොකෝ මට ඔච්චර හොයන්න බැරි මම බබෙක්ද?"

"ඒක තමයි නේද?එත් ඉතින් ඔය xuan කියන්නේ ඔයාගේ dad ගේ chief engineer නේද?ඒ වගේ කෙනෙක් zhan ට කැමති උනා කියන්නේ ය ඉතින් zhan ගෙත් වාසනාව තමයි...අපරාදෙනේ...."

"අනේ ජීජී...ඔයාට මොනාද අනේ වෙලා තියෙන්නේ....zhan ව එක එකාට දෙන්න පිස්සුද.මම ඉන්නකම් මගේ ඇස් දෙකෙන් එහාට එයාව යවන්නේ නෑ...zhan අයිති මට විතරයි...හ්ම්.....ජීජී මම යනවා නිදාගන්න..මහන්සියි අනේ මට....kuan ගගා එනකම් ඉන්න බෑ....එයා එනකොට රෑ වෙයිනෙ...."

"ඔව් යිබෝ..එයා එද්දී රෑ වෙනවා..ඔයා නිදාගන්න..මහන්සිත් ඇතිනේ."

"මම යනවා උඩට එහෙනම්..ජීජී....good night ජීජී..good night princess ..."

"good night මාමියෝ..."

කාමරේට ආව යීබෝ කලේ ඇදට පැන්න ගමන් zhan ට call කරන්න number එක dial කරපු එක....

"හෙලෝ...."

එහා පැත්තෙන් නිදිමත කටහඩක් අවා...

"ඒ zhan..මොකද කරන්නේ නිදිද?කාල නිදගත්තද ඔච්චර ඉක්මනට...ආ..."

"ආ..යිබෝ....මහන්සියි මම ඒ නිසා නිදාගත්තා."

"කැවද ඔයා...ම්"

"මට බඩගිනි තිබ්බේ නෑ.ඉතින් මුකුත් හදාගත්තේ නෑ..මහන්සියි අප්පා..මම හෙට ගන්නම්...යිබෝ....bye ..."

"යකෝ මේකා තිබ්බනේ....අපි කාල ආව වෙලාව බැලුවම මේ වෙනකම්ම කෑවේ නැනේ...මමත් පුදුම බඩගින්නේ හිටියේ.ඒත් මෙයාට බඩගිනි නැත්තේ මොකද?ම්....තනියම නිසා උයන්න වත් කම්මැලි හිතිලද?"

"අනිත් number එකෙන් ගමු බලන්න..."

"හෙල්ලෝ....කියන්න....zhan .මම ඔයාගේ ගගා....ඔයා නිදිද?"

"ආ.....ගගා....ඔයා මොකද කරන්නේ වැඩ ඉවරද...ඔයාට මාව මතක් උනාද ගගා..."

"හරි හරි...ඉස්සරෝම කියන්නකෝ ඔයා ගෙදර ආව නේද?කාලද ඉන්නේ..."

Wrong numberWhere stories live. Discover now