"හි.....zhan නම් අහිංසකයි තමයි..."
"මොකද්ද මොකද්ද කිව්වේ....ඔයාගේ කටින් zhan අහිංසකයි කිව්වා..."
"මේ මට බඩගිනියි..මම යනවා wash දාන්න...ඉක්මනට කන්න හදන්න අප්පා..."
"හරි හරි මේ යනවා...."
යන්ලිගෙන් බේරිලා යිබෝ wash room එකට පැනගත්ත වගේම යන්ලි නම් කල්පනා කරේ යිබෝ කිව්ව එක ගැන...
zhan ව බලන්න hospital එකට වත් නාපු කෙනා මාසයක් එයා එක්ක සහයෝගයෙන් ඉදල ඇවිල්ල...මම හිතුවේ zhan ගේ කෙස් ගහක් වත් ඉතුරු කරන එකක් නෑ කියල.එත් දෙන්නම යහතින් ඉන්නවා. ඊට වඩා හොදම එක zhan අහිංසකයි කිව්වා කියල තමයි මට ඇහුනේ...ඔව් ඔව් එහෙම තමයි කිව්වේ...මෙයාට මොකද්ද වේගෙන එන්නේ...නිකා ඉදල හරියන්නේ නෑ kuan ට ත් කියල ටිකක් බලන්න වෙනවා...අනික වෙනද වගේ නෙමේ මනුස්සය අමුතුයි ටිකක්....යිබෝ පුතේ උබට කාගේ කනින් රින්ගුවත් මගේ කනින් නම් රිංගන්න අමාරුයි...බලමුකෝ මාත් ඉන්නවනේ.....හ්ම් හ්ම්....
යන්ලි zhan යිබෝ දෙන්න ගැන හිත හිත ඉක්මනට කෑම හදන්න ගත්තේ යිබෝ ට ගොඩක් බඩගිනියි කිව්ව නිසාමයි.
"අම්මෝ ජීජී...පට්ටෙට බඩගින්නේ හිටියේ...zhan ව දාල කෙලින්ම ආවා අනේ මම..කොහෙවත්ම ගියේ නෑ...ගගා ආවෙ නැත්තේ ඇයි තවම...."
"එයාට zhan නැති නිසා හවස එන්න පරක්කු වෙනවා.වෙනද zhan ඉද්දි නම් එයාට ලේසියි...අනිත් කවුරුත් zhan වගේ විස්වාස නැනේ.ඒ නිසා ඉදලම තමයි එන්නේ එයා...ඔයාලගේ වැඩ හොදට උනාද යිබෝ.."
"ඔව් ජීජී...හොදට කරගත්තා..training එක නම් පට්ටම අමාරුයි අනේ...dad ගේ ඉන්නවා xuan කියල එකෙක්..මාර වදයක් දුන්නේ..."
"zhan ට කොහොමද එතකොට.."
"එයාට නම් අනේ මන්ද...හැබැයි මට තරම් නම් එයාට අවුලක් නෑ වගේ...ඔය හොදට හිටියේ xuan ගේ කරේ එල්ලී එල්ලී ...."
යිබෝ ඒක නම් කිව්වේ මුනට ආව කේන්තියක් එක්කමයි...
"ඇගේ එල්ලී එල්ලී කිව්වේ...."
"අනේ ජීජී....xuan මගේ zhan ට line එක දාගෙන හිටියනේ...ඔයාට කියන්න ජීජී zhan ටත් ආය මොකද මොකෙක් හරි පැණි බේරෙන්න කතා කරපු ගමන් මෙයත් යනවනේ දීගෙන...බොහොම අමාරුවෙන් ඒ යකා පස්සෙන් එන එක නතර කරගත්තේ..."
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 27
Start from the beginning
