"අපොයි..පෙරේති...kuan ගගාට හම්බකරලා විසුමක් වෙන එකක් නෑ."

"අනේ මේ යිබෝ...යනවා නාගන්නවා...ගිහිල්ල..ගද ගස්සන්නේ නැතුව මුළු ගෙදරම.අර zhan කොහොම හිටියද දන්නේ නෑ තමුසේ එක්ක."

"zhan මම එක්ක හොදට හිටිය හරිද?හරි නම් මට තෑග්ගක් දෙන්න ඕනේ එයා එක්ක හිටියට."

"අනේ යනවා යිබෝ....zhan එක්ක තමුසේ ගියාට මම බයේ හිටියේ.ඒ ළමයට යහතින් එන්න බැරි වෙයිද කියල.තමුසේ එතරම් sure නැති මිනිහනේ.යනව යනවා නාගෙන එනවා ගිහිල්ල."

"හරි හරි යනවා අනේ මේ යනවා....ඔයාගෙත් පුදුම නීති අප්පා.."

"wash එකක් දාගෙන එනවා..මම කන්න ලෑස්ති කරන්නම්..බඩගිනි නැද්ද බෝ ඔයාට..."

"බඩගිනියි අනේ..ගොඩක් බඩගිනියි මට.කොහෙද ගෙදර ගියාට කනක් ඇහිලා ඉන්න වත් හම්බුනාද යන්ලි කන්න තියා."

"හරි හරි ඉක්මනට කන්න හදන්නම්කො මම..."

යන්ලි එක්ක කියව කියව හිටපු යිබෝ wash දාගන්න කියල උඩට ගියා.ඒ යද්දීම

"අම්මෝ..........බේරගනියෝ..."

"මොකෝ යිබෝ බෙරිහන්දෙන්නේ.....අර ළමයත් ඇහැරෙයි..."

"අම්මි..මම අහලියේ මෙයා කෑ ගද්දිමයි අනේ.......අය්යෝ බාන්නකෝ මේ මාමි මෝදය....බය උනා මගේ පුළුන් බෝලෙට...."

"අම්මෝ...ඊයා...අරන් යන්න princess ඔයා හා තඩියව...ඊයා.....ඇත්තමයි මම ඕකව අල්ලලා දානවා මස් කඩේකට..."

"ආ....මෝඩ මාමිය...දාන්නකෝ බලන්න..මම ඔයාගේ ඔක්කොම කෙස් ගත් එතින් එත ගලොනවා....හ්ම්...."

"අපොයි අරන් යන්නකෝ princess ...please ..මම බයයි ඕකට....අන්න bag එකේ ඔයාට chocks ගොඩාක් ගෙනල්ල තියනවා...ගිහින් කන්නකෝ හොද මණික වගේ....යන්නකෝ..."

"හී...හොද මාමියා....මත තෝකෝ ගෙනල්ල.....හේ..thankuu ......යෙහ්...මම අද චෝකෝ කනෝ....පලෙන්නම...ගොඩාක් තියේ.....යෙහ්..."

"අම්මෝ ගියා නේද යන්ලි.....ඇති යන්තම්...."

"අනේ යිබෝ....දැන්වත් ඔය දොර දෙද්ද අස්සෙන් එලියට එන්න අනේ...ඔච්චර බයයිද ඔය හා පැටියට...බලන්නකෝ එයාගේ ලස්සන...."

"ලස්සන කෙසේ වෙතත් හුරයි අනේ...."

"පිස්සුද අනේ ඔයාට...එයා කොච්චර අහිංසකද?කොහෙද අනේ හුරන්නේ නිකම් බල්ලෝ පුසෝ වගේ කියල හිතුවද අනේ..ඒ හාවෙක්....zhan වගේම අහිංසකයි මට නම් එයා..."

Wrong numberWhere stories live. Discover now