" ice cream....කව්ද?අනේ...මම.zhan ....."
"zhan .....හික්....කව්ද ඒ....?මම හික්.....දන්නේ නෑනේ ..."
"මම zhan අප්පා....මට යන්න දෙන්නකෝ....අනේ...."
"බෑ ....බෑ .....ඔය බොරු....මම හික්.....කයි කියල නේද?...හික්.....මගේ ice කිලිම් ..එක.....හික්....මම ඔයාව කන්නයි...හික්......යන්නේ....."
එක පාරටම යිබෝ zhan ගේ තොල් වලට බර උනා.ice cream එකක් වගේම සීරුවට zhan ගේ තොල් උරවන්න ගත්තා.....එක පාරටම උනේ මොකද්ද කියල සිහි එලබගන්න බැරුව ලොකු උන ඇස් වලින් මොහොතක් යිබෝ දිහා බලන් හිටපු zhan යිබෝ ව තල්ලු කර කර දගලන්න පටන් ගත්තා....zhan ට වඩා ශක්තිමත් උන යිබෝ තව ටිකක් zhan ව ඇදට තද කරගෙන එයාගේ පාඩුවේ තොල් දෙක මාරුවෙන් මාරුවට උරවන්න ගත්තා.එත් එක පාරටම යිබෝ ගේ ග්‍රහනය නැති උනා වගේම උරව උරව හිටපු තොල් දෙක අත ඇරිලා යිබෝගේ මුණ zhan ගේ බෙල්ල එහා පැත්තට කඩාගෙන වැටුනා.අඩු උන ග්‍රහනයත් එක්ක ඉක්මනටම යිබෝව එහාට තල්ලු කරපු zhan ඇදෙන් ඉක්මනටම නැගිට්ටා....
"ඔහ් .....ඇයි යිබෝ එහෙම දෙයක් කරේ...."
එකපාරටම කාමරෙන් එලියටම ආව zhan ආයෙම දොරෙන් එබිලා බැලුව යිබෝ දිහා.
ආඃ ....එයා නිදිනේ....එය ඇත්තටමද එහෙම දෙයක් කලේ.නැත්තම් විහිළුවටද...නැත්තම් මත් වෙලාද?හෙට මම කොහොමද මුණ දෙන්නේ...එයාට ඔක්කොම මතක් වෙයිද?මම මොකද කරන්නේ.....දැන් කොහොමද එයාට ඔහොම නිදාගන්න දෙන්නේ...හ්ම්....
කාමරෙන් එලියට වෙලා කැරකි කැරකි හිතපු zhan ආයම යිබෝ ගේ කාමරේ ඇතුලට ගියා.ගිහිල්ලා යිබෝ ගේ සපත්තු දෙකත් ගලවලා blancket එකත් පොරවලා light නිමලා එලියට ආවා.
මගේ 1st kiss එක....යිබෝ ගත්තා....ආ නැනේ....එදා sanjin ඒක ගත්තනේ.....හ්ම්.....
ලොකු හුස්මක් පිට කරපු zhan වේදනාවෙන් ඇදට ඇවිල්ල එයාගේ phone එක අතට ගත්තා...
~~ ගගා.....ඔයා ඉන්නවද....වැඩක්ද?~~
messege එක යවල පැය බාගයක් විතර බලාගෙන හිටියත් ප්‍රතිචාරයක් නොවෙද්දී ආයම messege එකක් දැම්මා ....
~~ගගා.....එකම දේ ආයම වෙනවා...මම අද ගොඩක් බය උණා...ඔයාට හංගන්න කිසිම දෙයක් මගේ ජිවිතේ නෑ ගගා...මම මේ වෙනකම්ම මගේ හැම දෙයක්ම ඔයාට කියල ඇති ගගා....මේ කියන්නෙත් ඔයාට කියන්නම ඕනේ දෙයක්.නැත්තම් මගේ හිතට එක ලොකු බරක්....ගගා....අද යිබෝ යාලුවෝ හම්බෙන්න ගිහිල්ල බීල ආවා....ආව කියන්නේ එයාගේ යාලුවෙක් එක්ක ආව.ගගා එයාව කොහොම හරි මම ඇදට ගිහිල්ලා දැම්ම.එත් එයා මාව ඇද උඩට දාල ice cream එකක් කියල මාව kiss කළා....පස්සේ එහෙම්මම එයට නින්ද ගියා.මම බේරෙන්න හැදුවත් මට බැරි උනා...ගගා....ඔයා මාත් එක්ක තරහද?මට ඒ වෙලාවේ මුකුත්ම කරගන්න බැරි උනා.ඔයා මම ගැන කොහොම හිතනවද දන්නේ නෑ..තමන්වත් රැකගන්න බැරි කෙනෙක් කියල හිතනවා ඇති...ඇත්ත තමයි..මට මව රැකගන්න වත් හයියක් නෑ...ගගා....ඔයාට මාව එපා වෙයි නේද?එත් සමාවෙන්න...මට...මට ඔයාට නොකිය ඉන්න තිබුනා.එත් එකට මට හිතක් නෑ....good night ගගා.....~~
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 26
Start from the beginning
