episode 01 🖤⛓

Start from the beginning
                                    

She is cute. හරිම දඟයි. පොඩි ලමෙක් වගේ. පුංචි දේටත් හිත රිද්ද ගන්නෝ. ඒත් Business වලදී genius.

Two months ago...

16th October,

Angi Pov,

"Yeahhhh ඔම්මා..... මන් Korea වලට ආවා... හ්ම්... Wae omma මන් මේ flight එකේ එන first time නෙමෙයිනේ... don't worry too much, Okay? Hmm okay, goodbye... love you ommaa"

මන් call එක cut කරලා phone එක bag එකට දාගන්නවත් එක්කම

"Ahhhww" මාව ඩඩස් ගාලා තඩි පර්වතයක් වගේ එකක හැප්පිලා බිමට සමතලා වුනා.

"ආයිශ්......... You fu-" මගේ සුපුරුදු dialogue එක කියාගෙන නැගිටිද්දි මන් දැක්කෙ tie coats ඇඳ ගත්ත bodyguards ලා දෙන්නෙක් එක්ක හිටපු පට්ට handsome boy කෙනෙක්. මගේ කටට ආපු වචන ටික එහෙම්ම ආයෙත් ගිල ගත්තා.

Yoongi Pov,

"Hello Kai, ඔව් ඔව් බඩු ටික යැව්වා... okay"

"Ahhhww" මන් call එකේ සිහියෙන් Airport එකෙන් එළියට එද්දි කෙල්ලෙක් මගේ ඇගේ හැප්පිලා බිම වැටුනා.

"ආයිශ්...... You fu-" එයා කියන්න හදපු එක එහෙම්ම ගිලගත්තෙ මාව දැක්කට පස්සෙ.

"Are you okay miss?"

"අහ්ම්... ye..yeahh"

"What were you going to ask?" මන් එහෙම ඇහුවම එයා ගල් වුනා.

"N..Nothing just leave it " එයා යන්තන් වචන ගැට ගහගෙන ගොන් හිනාවක් දැම්මා.

"I'm sor-"

"අහ්.. No, it's okay sir. I should go now." එහෙම කියලා එයා යන්න හැරුනා.

"Miss" මන් ආයෙත් එයාට කතා කරලා එයාගෙ අතින් වැටුන purse එක ඇහිදලා දුන්නා.

"Ohh Thank you" එයා එහෙම කියලා මට ආචාර කරලා ඉක්මනට Airport එකෙන් එළියට ගියා.

"Hellow... hellow Sugaa"

"Oh Kai, I'm sorry මොකද්ද අපි කතා කර කර හිටියේ...."

සුගා ආයෙත් call එකට බැහැල Airport එකෙන් එළියට ගියා.

Angi Pov,

මන් Airport එකෙන් එළියට යනකොටම මන් දැක්කා කහ පාට car එකකට හේත්තුවෙලා මන් එනකම් බලන් ඉන්න මගේ අතිජාත මිත්‍රයා. Mr. Donkey Boy.

මන් Car එක ගාවට යනකොටම...

"යාර්..... තමුසෙ මොකද මෙච්චර පරක්කු වුනේ ආහ්?!?!! බලන් ඉදලා ඉදලා මන් යන්න කියලා හැදුවේ"

𝑴𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝑴𝒀𝑮 ⛓️🖤  [Completed]Where stories live. Discover now