introduction 🖤⛓️

58 20 1
                                    

1. Min Yoongi

- සුගා කියලත් කියනවා

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.

- සුගා කියලත් කියනවා

- කොරියාවෙ විතරක් නෙමෙයි, ලෝකෙ ලොකුම companies දෙකක් වන MYG entertainment and ZR company වල CEO

- සල්ලිකාරයෙක් (නැතුව තියෙයි ඈ)

- මුල් කාලෙ එයාගෙ companies දියුණු කරන්න illegal business කරා. ඒත් දැන් එයාගෙ companies ලෝකෙ ඉහලම තැන් වලට ගෙනල්ලා තිබ්බත් තාමත් ඒවා නවත්තලා නෑ.

2. Jung Kai

- Suga ගෙ දකුණු අත

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


- Suga ගෙ දකුණු අත

- වැඩකට අත ගැහුවොත් ආයෙ සුපිරියක්ම තමා. ඒත් නිකම් ඉන්නකොට නම් සුගාටත් එහා පිස්සු කොල්ලෙක්

- සුගාගෙ නීතිවිරෝධී වැඩ වලට පස්සෙ සාක්ෂි ඔක්කොම අතුරුදන් කරන්නෙ මෙයා තමයි. ආයෙ ඉතින් සක්කරයාගෙ පුතා වෛමා ආවත් මොකද වුනේ කියලා හොයනෝ බොරු. කොල්ලා වැඩ්ඩා.

- Song hee කියලා girlfriend කෙනෙක් ඉන්නෝ 🙂

3. Kim Angila

- Suga ගෙ girlfriend

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


- Suga ගෙ girlfriend

- ටිකක් විතර නට්ලූස් පිස්සු cute කෙල්ලෙක්

- Suga ගෙ business වලට උදව් කරනවා. ඒත් Suga ඇන්ජිට එයාගෙ illegal business ගැන කිසිම දෙයක් කියලා නෑ.

4. Lee Chang

- Handsome Police Officer කෙනෙක් 😎

Oops! Această imagine nu respectă Ghidul de Conținut. Pentru a continua publicarea, te rugăm să înlături imaginea sau să încarci o altă imagine.


- Handsome Police Officer කෙනෙක් 😎

- Misson MYG බාර දෙන්නෙ මෙයාටයි එයාගෙ සහයකයාටයි

- පුංචි ඉඟියක් වුනත් ඇති සාගරේක තරම් තොරතුරු හොයන්න.

- රාජකාරියෙන් පිට වෙලාවට නම් අහිම්සක හුරුබුහුටි කොල්ලෙක්

ඉතින් මේ තමයි කතාවේ චරිත ටික...
එහෙනම් 1st episode එකෙන් හම්බවෙමු
😊♥

මම,
Kim Shelly 🐻💚

𝑴𝒊𝒔𝒔𝒊𝒐𝒏 𝑴𝒀𝑮 ⛓️🖤  [Completed]Unde poveștirile trăiesc. Descoperă acum